"JOKER: FOLIE A DEUX" චිත්රපටයේ අධ්යක්ෂවරයා හා තිර රචකයා වන "Todd Phillips" විසින් තම නිල ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ පළකළ ඡායාරූපය
‘Joker’ 2 (Folie a Deux) චිත්රපටය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි
📽
ඩොලර් මිලියන 20 ක සැලරි එකක්.පොර ආයි කරන්නෑ කිව්වා නේද joker 2, සමහරවිට ලොකු කුට්ටියක් දෙන්ඩැති![]()

කලින් 4.5 යි නේ ...., එක සැරයක් ටීවි එකේ බං පොරගේ නම කියනවා මෙන්න මෙහෙම "joker චිත්රපටය රඟපෑ ජොකින් ෆිනික්ස්" ලුඩොලර් මිලියන 20 ක සැලරි එකක්.
2022 වසරේදී, චිත්රපට චරිතයක් වෙනුවෙන් වැඩිම මුදලක් ඉපයූ හොලිවුඩ් රංගන ශිලිපීන් සහ ශිල්පිනියන්
![]()