🤡🎥🎬 "ජෝකර්' චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම - "JOKER: FOLIE A DEUX" හි ප්‍රථම නිල ඡායාරූපය 🎬🎥🤡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    wild_joker_2_theory_explains_folie_a_deux__039_s_musical_storyline_.jpg




    "JOKER: FOLIE A DEUX" චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා තිර රචකයා වන "Todd Phillips" විසින් තම නිල ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළකළ ඡායාරූපය

    FjqPBG1WQAAQtIj







    ‘Joker’ 2 (Folie a Deux) චිත්‍රපටය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි

    📽🎥🎬 ඔන්න Joker 2 එනවලු - Joaquin Phoenix and director Todd Phillips are also back 🎬🎥📽

    🤡📽🎥🎬 Joker - 2 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කරයි 🎬🎥📽🤡

    🤔📽🎥🎬 'Joker - 2' සිනමාපටය සංගීතමය (Musical) සිනමාපටයක් බවට පත්වේ? 'Harley Quinn' චරිතය සදහා 'Lady Gaga' ව තෝරාගැනීමේ සූදානමක්? 🎬🎥📽🤔

    🤡🎥🎬 "Todd Phillips" විසින් අධ්‍යක්ෂණය කරන "Joker 2" (Folie a Deux) සිනමාපටය ලොවපුරා තිරගත කිරීම, 2024 වසරේ ඔක්තෝම්බර් මාසයේදී 🎬🎥🤡
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    පොර ආයි කරන්නෑ කිව්වා නේද joker 2, සමහරවිට ලොකු කුට්ටියක් දෙන්ඩැති 😁
    ඩොලර් මිලියන 20 ක සැලරි එකක්. :rolleyes:

    🧑🎭🎬 2022 වසරේදී, චිත්‍රපට චරිතයක් වෙනුවෙන් වැඩිම මුදලක් ඉපයූ හොලිවුඩ් රංගන ශිලිපීන් සහ ශිල්පිනියන් 🎬🎭🧑
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කලින් 4.5 යි නේ ...., එක සැරයක් ටීවි එකේ බං පොරගේ නම කියනවා මෙන්න මෙහෙම "joker චිත්‍රපටය රඟපෑ ජොකින් ෆිනික්ස්" ලු 😁