crii smje bn.chat ekak dala balanna weii wage un ekkkk.untt pay krlt mt denne neneMata available ban. Google One buy karanna yaddi thamai dakke dark web mata available kiyala.

crii smje bn.chat ekak dala balanna weii wage un ekkkk.untt pay krlt mt denne neneMata available ban. Google One buy karanna yaddi thamai dakke dark web mata available kiyala.

Visa 3D Secured card walin google play , Steam pay karaddi otp? awith thinawada?
Ow machan awilla thiyenawa.Visa 3D Secured card walin google play , Steam pay karaddi otp? awith thinawada?
දැන්වත් ඔය කෙල්ලට පාඩුවෙ ඉන්න දීපන් බං, මෙන්ශන් කර කර උක දෙන්නෙ නැතුවමට ආවේ ප්‍රශ්නේ. ඇත්තට දැන් පානදුරෙ නන්ගි මොනවා කරනවා ඇත්ද?
මගෙ data leak උනේ තුන්පාරයි
1.EX එලියට දුන්න data
2.එකට ඉන්නවා වගේ රගපාපු යාලුවෝ එලියට දුන්නු data
3.අම්මටෞකන payhere ලීක් කරපුවා

Naduwak dapan unta. Ganak hoya ganna puluwanමගෙ data leak උනේ තුන්පාරයි
1.EX එලියට දුන්න data
2.එකට ඉන්නවා වගේ රගපාපු යාලුවෝ එලියට දුන්නු data
3.අම්මටෞකන payhere ලීක් කරපුවා
තව එකක් ලැබුන.
https://www.forbes.com/advisor/business/how-to-set-up-an-llc-in-wyoming/
මේකෙ ඔක්කොම තියෙනව වගේ වැඩේ බලල පස්සෙ නූලක්ම දානව.
@kasun_kbp @sajith.xp.pk @batwise තෑන්ක්ස් මචන්ල ඉන්ෆො වලට. අහපුවට රිප්ලයි දාපු අනික් අයටත් තෑන්ක්ස්.
Card එකේ 3d secure Active උනාට වැඩක් නැහැ මචෝ
මේ ලඟදි amazon එකට ගෙව්වා. OTP එකක් තියා පිටිපස්සෙ තියන CVV එකවත් ඉල්ලුවෙ නෑ.Card එකේ 3d secure Active උනාට වැඩක් නැහැ මචෝ
3d Payment Gateway වලට ගෙවන්න ගියොත් විතරයි OTP එක එන්නේ එතකොට OTP එක දෙන්න බැරි උනොත් බෑ තමා.
2D Payment Gateway වලට ගෙවන්න ගියොත් නම් Card එකේ 3d secure Active කරලා තිබුණත් OTP එන්නේ නැතුවම Pay වෙනවා.
Paypal Payment Gateway දාපු සයිට් වලට එහෙම Pay කරන්න පුළුවන්.
ඊට අමතරව තව ගොඩක් සයිට් තියෙනවා 2D Payment Gateway Use වෙන. ඉතින් කාඩ් එක ලීක් වෙලා නම් Bank එකට ගිහින් අළුත් කාඩ් එකක් ගන්න එක තමා එකම විසදුම

සිරාවට CVV නැතුවත් පෙමන්ට් යනවද.මේ ලඟදි amazon එකට ගෙව්වා. OTP එකක් තියා පිටිපස්සෙ තියන CVV එකවත් ඉල්ලුවෙ නෑ.![]()

මේ ලඟදි amazon එකට ගෙව්වා. OTP එකක් තියා පිටිපස්සෙ තියන CVV එකවත් ඉල්ලුවෙ නෑ.![]()
Card එකකින් CVV එක වරද්දලා ගහලා එත් Payment එක උණා.සිරාවට CVV නැතුවත් පෙමන්ට් යනවද.![]()
Card එකකින් CVV එක වරද්දලා ගහලා එත් Payment එක උණා.
නෑ කෙනක් ඇවිත් එක එක දේවල් ඉල්ලනවා කාඩ් එක වැඩ නැහැ කියලා බොරුවක් දාලා Product එකට ගෙවලා ම පෙන්වන්නම් කියලා CVV එක වැරදියට දාලා ගෙව්ව්ව එත් Pay උණා.

Card එකකින් CVV එක වරද්දලා ගහලා එත් Payment එක උණා.
නෑ කෙනක් ඇවිත් එක එක දේවල් ඉල්ලනවා කාඩ් එක වැඩ නැහැ කියලා බොරුවක් දාලා Product එකට ගෙවලා ම පෙන්වන්නම් කියලා CVV එක වැරදියට දාලා ගෙව්ව්ව එත් Pay උණා.
mokeda pay une? and card eka visa, mastercard or amex?