🤣පච කොටාගේ අයියා හම්බුනා🤣

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    හොයනවත් ඇති බං.... මම දන්න විට කාරයෙක් 10,000ක්‌ දවසට හොයනවා.

    තව buststand එකේ පොත්, කඩල, ටොෆි විකුණන එකෙක් ටව්මේ hotel එකක් කරනවා, gedar3 rosa bus ඒකයි වෑන් 1 යි. bike 4.
    මෑන් තවම බස් වලට නගිනවා

    තව පොඩි ටැක්ටර් පොරක් , බැකෝ 3ක්‌, අක්කර ගාණක ඉඩම් සහ තවත් බිස්නස්. ළඟදී අක්කර ගාණක තේක්ක කපලා මොරටුවට පැටෙව්වා. වියදම කෝටි 1.5 ගියා කිව්වා. ලාබෙත් හොඳට ඇති.
     
    • Love
    Reactions: Candid-B

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඌ බොරු නෙමෙයි බන් කියන්නෙ ඔය. උඹලා නොදන්න නිසානේ ඉතින් ඔහොම හිනා වෙන්නෙ. හැබැයි හැම එකෙක්ටම ඔහොම ලැබෙන්නෙ නෑ. ඒකට ඉතින් luck එක no 1
     
    • Like
    Reactions: HKavinda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    මැණික් මෙතන තියෙනවා කියලා උන් නිගමනය කරන්නේ කොහොමද බන් අර මැෂින් එකෙන්ද? 🤷🏻‍♂️

    @Besamaayam මුත් මැණික් ජොබ් එක තමයි කරන්නේ.මිනිහට පතල් තියෙනවා ඇහැලියගොඩ එකක් තියෙනවා කිව්ව. රත්නපුරේ කුරුවිට කුරගඟ හරියේ තව පතලක් තියෙනව කිව්ව. 🤷🏻‍♂️
    ------ Post added on Feb 16, 2026 at 11:18 AM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,900
    2,833
    113
    43
    Wakanda
    මැණික් රස්සාව ඉතින් හරි ඉල්ලමක් හම්බුනාම ගොඩ තමයි. හාරන උනුත් ඒකට රහ වැටුනම ගැඩවිල්ලු වගේ හාරනවම තමයි.
    ඉල්ලම් නැතිව අවුරුද්දක් විතර හාරනව කඩෙන් නයට කකා. ඊට පස්සෙ ගලක් හම්බුනාම තමන්ට හම්බුන කොටහෙන් නයටික ගෙවල අතපිහ ගන්නව.
    පතලෙ ලගින ගොඩක් උන්ගෙ කතාව ඕක. උන්ට වැඩිය හොදට ඒ පැතිවල බස් කොන්දොස්තරල ඉන්නව
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    ඉල්ලම් නැතිව අවුරුද්දක් විතර හාරනව කඩෙන් නයට කකා. ඊට පස්සෙ ගලක් හම්බුනාම තමන්ට හම්බුන කොටහෙන් නයටික ගෙවල අතපිහ ගන්නව.
    පතලෙ ලගින ගොඩක් උන්ගෙ කතාව ඕක. උන්ට වැඩිය හොදට ඒ පැතිවල බස් කොන්දොස්තරල ඉන්නව
    බිස්නස් එකේ මුල ඉඳලා අගටම ඉන්න අයට ලාබයි, අනෙක් අය job කරන එක හොඳයි
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    mageth yaluwo set ekak innawa business karanne. auruddakata sarayak laggala, pallegama patte gihin masayak dekak nathara wela idala harana wade karanawa. aniwa gal tikak aragena enne.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිස්නස් එකේ මුල ඉඳලා අගටම ඉන්න අයට ලාබයි, අනෙක් අය job කරන එක හොඳයි
    ලොතරැයි කෙරුවාව වගේ තමයි. පණ යනකන් හූරනවා. ඉඳල හිටල එකක් ඇදෙනවා.... ආයේ හූරනවා.