ඉල්ලම් නැතිව අවුරුද්දක් විතර හාරනව කඩෙන් නයට කකා. ඊට පස්සෙ ගලක් හම්බුනාම තමන්ට හම්බුන කොටහෙන් නයටික ගෙවල අතපිහ ගන්නව.මැණික් රස්සාව ඉතින් හරි ඉල්ලමක් හම්බුනාම ගොඩ තමයි. හාරන උනුත් ඒකට රහ වැටුනම ගැඩවිල්ලු වගේ හාරනවම තමයි.
බිස්නස් එකේ මුල ඉඳලා අගටම ඉන්න අයට ලාබයි, අනෙක් අය job කරන එක හොඳයිඉල්ලම් නැතිව අවුරුද්දක් විතර හාරනව කඩෙන් නයට කකා. ඊට පස්සෙ ගලක් හම්බුනාම තමන්ට හම්බුන කොටහෙන් නයටික ගෙවල අතපිහ ගන්නව.
පතලෙ ලගින ගොඩක් උන්ගෙ කතාව ඕක. උන්ට වැඩිය හොදට ඒ පැතිවල බස් කොන්දොස්තරල ඉන්නව
ලොතරැයි කෙරුවාව වගේ තමයි. පණ යනකන් හූරනවා. ඉඳල හිටල එකක් ඇදෙනවා.... ආයේ හූරනවා.බිස්නස් එකේ මුල ඉඳලා අගටම ඉන්න අයට ලාබයි, අනෙක් අය job කරන එක හොඳයි
ඔව්, සමහර රැකියාත් ලොතරැයි වගේ තමයි.ලොතරැයි කෙරුවාව වගේ තමයි. පණ යනකන් හූරනවා. ඉඳල හිටල එකක් ඇදෙනවා.... ආයේ හූරනවා.