🤬 සාකච්ඡා හබක්...! ආණ්ඩුවට බහුතරයක්....!!!

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    තාත්තා අගමැතිකමෙන් ඉවත් කලොත් මං විපක්‍ෂයට යනවා.. -නාමල් ජනපතිට කියයි!
    FB_IMG_1651217714751.jpg
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මුන් මොකක්ද ඉල්ලන්නෙ . තාම මුන් ආර්තික සැලැස්මක් හැදුවෙ නැහැ රටට . අඩුම ගානේ පුලුවන් එකෙක්ට දීලා යන්නෙත් නැහැ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,760
    113
    අම්බකිස්ස
    මුන් කවුරුවත් යන්නෙත් නෑ.මුන් කවුරුවත් මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න කැමති නෑ..මේ තියෙන විදිහට තිබ්බම උන්ට ඊලගට බලේ ආවම හොර මගඩි ඔක්කොම කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and HAneo

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113


    mun rata hadanneth me wage.

    මුන් කවුරුවත් යන්නෙත් නෑ.මුන් කවුරුවත් මේ තියෙන සිස්ටම් එක වෙනස් කරන්න කැමති නෑ..මේ තියෙන විදිහට තිබ්බම උන්ට ඊලගට බලේ ආවම හොර මගඩි ඔක්කොම කරගන්න පුලුවන්
    aduma gane loku company walata tax wath gahuwe nane mun thama.
    ------ Post added on Apr 29, 2022 at 3:32 PM
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    විපක්ෂේ ඉන්න හැත්ත එක තීරණයකට එන්නේ නැහැ නේ . එකනේ ඔය .. අනුරය එකක් කියනවා .. බූරු පුතා උව ජනාධිපති කරන්න කියනවා . රනිල තව එකක් කියනවා . එතකොට අර හොර හැත්තට වාසි .
    අනික මිනිස්සු 225 ම එපා කියන එකත් උන් වාසියට හරවන් ඉන්නේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔන්න ඕක තමයි කියන්නේ ඔය මන්ත්‍රී, ඇමතිලගේ ගෙවල් වට කරන්න ඕන කියල. මුන් බය කරන්න ඕන එහෙම හරි, එතකොටවත් මුන් බය වේවි. දැන් මුන්ට ගානක් නැතුව ඉන්නේ ආයෙත්..