🤭 හෝටලයට සීල්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ශැන්ග්‍රිල්ලා එකට නෙවේ ඈ...😂


    නීති කඩා මඟුල් කැ හෝටලයට සීල්



    සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට මුද්‍ර තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් පවසයි.

    මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ තරුණියක හා තරුණයකු විවාහ වීම සඳහා 15 දෙනකුගෙන් යුත් පිරිසකට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබාදී ඇති අතර හොටෙල් කළමනාකරු එම විවාහය උත්සවයට පුද්ගලයන් 50 කට අධික පිරිසකට සහභාගීවීමට ඉඩ සලස්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති උල්ලංගණය කිරීම හේතුවෙන් හෝටලය හා උත්සව ශාලාව නැවත දැණුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බවද සඳහන් කළේය.



    Lankadeepa :

    https://www.lankadeepa.lk/news/නීති-කඩා-මඟුල්-කැ-හෝටලයට-සීල්/101-591957
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    ශැන්ග්‍රිල්ලා එකට නෙවේ ඈ...😂


    නීති කඩා මඟුල් කැ හෝටලයට සීල්



    සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට මුද්‍ර තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් පවසයි.

    මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ තරුණියක හා තරුණයකු විවාහ වීම සඳහා 15 දෙනකුගෙන් යුත් පිරිසකට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබාදී ඇති අතර හොටෙල් කළමනාකරු එම විවාහය උත්සවයට පුද්ගලයන් 50 කට අධික පිරිසකට සහභාගීවීමට ඉඩ සලස්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති උල්ලංගණය කිරීම හේතුවෙන් හෝටලය හා උත්සව ශාලාව නැවත දැණුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බවද සඳහන් කළේය.



    Lankadeepa :

    https://www.lankadeepa.lk/news/නීති-කඩා-මඟුල්-කැ-හෝටලයට-සීල්/101-591957

    තානාපති කාර්යාල වලට වියානා සම්මුතියෙන් මුක්තිය තියනවා. ඒවාට අත තියන්න බැ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    189391481-342675293929521-7752272877834554159-n.jpg


    මූලාසනය සහ ජනාධිපති ඔබාමා
    මං හිතන්නෙ මේ ඡායාරූපය ගොඩක් දෙනෙක් දැකලා තියෙන ඡායාරූපයක්.
    මේ Photo එක අරන් තියෙන්නෙ 2011 මැයි 01 හවස 04.05 ට.
    බැරක් ඔබාමා ඇතුළු ඔහුගේ ආරක්ෂක උපදේශක කණ්ඩායම ඔසාමා බිල් ලාඩන් අල්ලන මෙහෙයම සජීවීව නරඹන අතරවාරයේ තමයි මේ Photo එක අරන් තියෙන්නෙ.
    ඇමරිකාව කියන්නෙ ජනාධිපති ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වෙන රටක්. එතකොට අපේ රටේ වගේම සේනාධිනායක වෙන්නෙ ජනාධිපති. මේ ඡායාරූපය ගන්න කාලෙ ජනාධිපති බැරක් ඔබාමා. ඒ කියන්නෙ ඔහු තමයි Commander in Chief.
    දැන් ඔබට පේනවා ඇති මේ ඡායාරූපයේ මූලාසනය වගේ තියෙන ආසනයේ මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. ඒ ඇවිල්ලා ලුතිනන් ජෙනරල් බ්‍රැඩ් වෙබ්.
    හැබැයි තමන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක කියලා ඔබාමා මුලසුනේ වාඩි වෙලා නැහැ.
    ඇයි ඒ..??
    මෙතන මේ වෙන්නෙ ලෝකේ ප්‍රධානතම ත්‍රස්තවාදී නායකයෙක් අල්ලන වැඩක්. . එතකොට ඔබාමා මුල් පුටුවේ වාඩි වෙලා අතනින් යන්න කියන්න, අර අතන Cover කරගන්න. ඔන්න දැන් වෙඩි තියන්න වෙඩි තියන්න කිය කිය උපදෙස් දෙන්න යන්නෙ නැහැ.වැඩේ දන්න අයට කරගෙන යන අයට කරගෙන යන්න දීලා ඔබාමා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා
    මට මේක ලියන්න හිතුණේ අපේ රටේ පහුගිය දවස් ටිකේ ඇහුණ දැකපු දේවල් ටිකක් නිසා.
    ආසන්නතම සිද්ධිය තමයි මම දැක්කා නාමල් රාජපක්ෂ ඇමතිතුමා මුලසුන දරමින් වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය ඇමතිතුමිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ එන්නත්කරණය කාර්යක්ෂම කරන විදිය ගැන තිබුණ සාකච්ඡාවක්.
    මං කියන්නෙ නාමල් මහින්ද රාජපක්ෂගෙ පුතා වීම නිසාම අඤී අඤ්ඤ පඤුල් පාලඤේ ගාන්න ඕන නැහැ. මම ඒකට විරුද්ධයි.
    තරුණ නායකයෙක් විදියට නාමල්ට පුළුවන් තමන්ට අත්දැකීම් තියෙන තමන් දන්න දෙයක් වෙච්ච ක්‍රීඩාව ගැන, තරුණ ගැටළු ගැන ඕන තරම් මුලසුනේ ඉඳන් සාකච්ඡා මෙහෙයවන්න. හැබැයි එන්නත්කරණය ගැන නාමල්ට මොකක්ද සුදර්ශනී ඇමතිතුමියට දෙන්න පුළුවන් උපදෙස?
    තව ආසන්නතම දැක්ක දෙයක් තමයි අර නැවේ ගින්න. නැව ගිණි ගන්නවා කිව්ව ගමන් ඒ වගේ දෙයක් ගැන අබමල් රේණුවක අදහසක් නැති ඇමති එතනට ගිහින් නිළධාරීන්ට උපදෙස් දෙනවා වගේ එහෙට මෙහෙට අත දික්කරලා Photo ටිකක් අරන් ඇවිල්ලා ගින්න නිව්වා කියලා Facebook Page එකත් Update කරලා ඉවරයි. අන්තිමේ නැව නිකං පිච්චුන පපඩමක් වගේ කරකුට්ටම්.
    ඒ සිද්ධියටම මම දැක්කා ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තිබ්බා නැව මුහුද මැදට අරන් යන්න කියලා. මං අහන්නෙ ඒක ජනාධිපතිතුමා කියන්න ඕන එකක්ද.??
    ඒ විතරක් නෙවෙයි දවසක් අද දෙරණ News alert එකක් එනවා එන්නත්කරණය දිගටම කරගෙන යන්න කියලා ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශවලට උපදෙස් දුන්නා කියලා. ගෙනාපු එන්නත් ටික මිනිස්සුන්ට ගහන්න නැතුව ඒවයින් මූණ හෝදන්නයැ.
    මං අහන්නෙ ඇයි මේ හැම එකක්ම මම තමයි කරන්න ඕන, හැම එකකටම මම තමයි උපදෙස් දෙන්න ඕන, හැම එකක්ම මම තමයි දන්නෙ කියලා හිතන් ඉන්නෙ..??
    නායකයෙක් කියන්නෙ මේ ලෝකේ තියෙන හැම දේම ගැන පරතෙරටම දැනගෙන ඒ හැම දෙයක් ගැනම තමා පුද්ගලිකවම උපදෙස් දෙන්න ඕන කියලා හිතන් ඉන්න කෙනෙක් නෙවෙයි.
    නායකයෙක් කියන්නෙ යම් නිශ්චිත වැඩකදි ඒ සම්බන්ධ ප්‍රවීණයෝ අති දක්ෂයො එකට එකතු කරලා ඔවුන්ගේ දක්ෂකම් අවශ්‍ය අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්න පුළුවන් මනුස්සයෙක්.
    මේ රටේ මිනිස්සු කවදා එහෙම නායකයෙක් හොයාගනියිද මන්ද. පේන මානෙක එහෙම නායකයෙකුත් නෑ. මිනිස්සුන්ගෙ එහෙම සූදානමකුත් නැහැ.
    මට ඇත්තටම තේරෙන්නෙ නෑ මේ රටට මොන කරුමයක්ද මේ පලදීලා තියෙන්නෙ කියලා..!!!
    💔


    Copied FB
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    lankawe eka neethiyak eka ratak kiyana sankalpaya thiyenne pili padinna, , Saharan bomba gahanakan uda bala hitapu gu np gon badu neethi kadala thawa mada Gahannath enawa, shangila eka neethiyata weda karala thiyenne ithin seal thiyanne mokatada

    15 දෙනකුගෙන් යුත් පිරිසකට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබාදී ඇති අතර හොටෙල් කළමනාකරු එම විවාහය උත්සවයට පුද්ගලයන් 50 කට අධික පිරිසකට සහභාගීවීමට ඉඩ සලස්වා ඇති බව 15 දෙනකුගෙන් යුත් පිරිසකට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබාදී ඇති අතර හොටෙල් කළමනාකරු එම විවාහය උත්සවයට පුද්ගලයන් 50 කට අධික පිරිසකට සහභාගීවීමට ඉඩ සලස්වා ඇති බව











    මට ඇත්තටම තේරෙන්නෙ නෑ මේ රටට මොන කරුමයක්ද මේ පලදීලා තියෙන්නෙ කියලා..!!!

    rajapaksha karumaya arena wena karumayak ne, munta ona rata nathi unath rajapakshala ithihasa gatha wenna echcharai.

    ------ Post added on Jun 6, 2021 at 10:48 PM
     
    Last edited: