🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,280
    2,773
    113
    London
    1000045594.jpg
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,008
    15,500
    113
    35
    Spain
    මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
     
    • Like
    Reactions: UbeThaththa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නේ අර පීටර්සන් කළුවා ලෝක අමාරුකාරයෙක් වෙයි කියල. ඌගේ හැම ත්රෝ එකක්ම කලින් එකට වඩා හොඳයි. අනික ඌ හෙණ ස්ට්‍රෝන් එකෙක් කියල පෙනෙනවා නේ.
    ඌ neeraj එක්ක U20 championship එකේ දාපු එකෙක් .
    නිරාජ් කාරයා U20 වලත් 86ක් දානව . තාම record ඒක .. හැබයි ඌ ඒකට සාපේක්ෂව open level එකේදී මදි . . එකම එක පාරයි 90+ දාලා තියෙනෙන් .ඒකත් ගිය අවුරුද්දේ . ඌ එක දැම්මට පස්සේ Webber කාර්ය 91ක් දාල gold එක ගත්ත .
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    ඔලිම්පික් ලන් වෙලා අනෙක් වූනුත් ෆ්‍රොම් වෙනවා.
    එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .
    ඕක දාන avg දුරක් තියනව . ඔලිම්පික් වල හොදම throw එක තියෙන්නෙත් ගිය පාර පක්කා දාපු එක .
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,895
    3,094
    113
    colombo
    එහෙනම් කලින් ඔලිම්පික් වලත් form වෙන්න ඕන නේ බන් .
    ඕක දාන avg දුරක් තියනව . ඔලිම්පික් වල හොදම throw එක තියෙන්නෙත් ගිය පාර පක්කා දාපු එක .
    Sb අපේ එකා ගේ නේ ගේ ගානක් දුර තිබ්බේ.
    දැන් නිරාජ් කාරයත් ෆෝර්ම් එකට ඇවිත්. අර ලගදී 90 දැම්ම ඒකත්.

    හිතුවා තරං ලේසි වෙන්නෙ නැතින්වෙයි මෙඩ්ල් එක. මේකෙත් නූලෙන් නේ ගියේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක

    Sb අපේ එකා ගේ නේ ගේ ගානක් දුර තිබ්බේ.
    දැන් නිරාජ් කාරයත් ෆෝර්ම් එකට ඇවිත්. අර ලගදී 90 දැම්ම ඒකත්.

    හිතුවා තරං ලේසි වෙන්නෙ නැතින්වෙයි මෙඩ්ල් එක. මේකෙත් නූලෙන් නේ ගියේ.
    ඌ කියලා තිබ්බ හුළගට අහු උනා නැත්නම් MR එක තියන්න ගියේ කියලා .
    මම හිතන්නේ මූ practice වල 94-95 දාල තියනව . ඌ CWG වලත් කිව්වා එක ඇදෙ ගියේ නැත්නම් 95ක් විතර යනවා කියලා . :rofl:

    "Watching from the pavilion end, I could notice that throw was not straight, it was a bit curved from my direction," he recalled.

    "Had it gone straight, it would have crossed 95 or 96 metres on that day."
    ------ Post added on Aug 24, 2026 at 7:08 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,820
    2
    2,095
    113
    On a Cloud
    ඌ කියලා තිබ්බ හුළගට අහු උනා නැත්නම් MR එක තියන්න ගියේ කියලා .
    මම හිතන්නේ මූ practice වල 94-95 දාල තියනව . ඌ CWG වලත් කිව්වා එක ඇදෙ ගියේ නැත්නම් 95ක් විතර යනවා කියලා . :rofl:

    "Watching from the pavilion end, I could notice that throw was not straight, it was a bit curved from my direction," he recalled.

    "Had it gone straight, it would have crossed 95 or 96 metres on that day."
    ------ Post added on Aug 24, 2026 at 7:08 PM
    මෙහෙම කියලා තියෙන්නේ තරංගද? නිරාජ්ද?
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,238
    1,462
    113
    Morally Bankrupt Sri lanka
    ලොන්ත ක්‍රිකට් වලට ත්‍රෙඩ් දාල වැඩක් නැති නිසා වැඩක් තියන එකකට ත්‍රෙඩ් එකක් දානවා... ;-)

    ක්‍රිකට් නම් කැවේ නම් අර Shammi Silva කියන කුරුස පොන්නයා
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක