🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃‍♀️

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,992
    3,039
    113
    1788604169060.png
     

    AnuradhaRa

    Well-known member
  • රුමේෂ් කෑල්ලක් අනුරාධටත් තියෙනවා නේද? එක නේ මේ තරම් උනන්දු?
    මට කිව්ව බම්ප් එකක් දාන්න කියල
    මම ඉතිං දවස් දෙක තුනක් යනකං බම්ප් කරනව කාටත්

    මට ඩිස්ලයික් වුණත් දාන්න පුලුවන් 5000 ක් වුනත්
    ඇඩ්මින් කිව්වනෙ ආයෙ ඒ වැඩේ කරල තිබුණොත් බෑන් කරනව කියල
     
    Last edited:
    • Love
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,967
    113
    පිස්සුද යකෝ . ඕක එක throw එකක් දැම්මම ඇති competition එකකට ලොකු ගානක් හම්බෙනව. අනික World rank 1 විදියට ලොකු ස්පොන්සර්ල සෙට් වෙනවා .
    අරක මූ දවස ගානේ බොලේ විසි කර කර ඉන්න ඕනේ නේ .
    අනික ලොන්තෙයෝ එකක සෙට් උනාම මූත් ලොන්ත ගොඩේ .
    fast bowler කෙනෙක් ළු
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,978
    167,803
    113
    එකමත් එක රටක
    මම ඊයේ vote කරද්දී මූ list එකේ පේන්න වත් හිටියේ නෑ . :rofl:

    fast bowler කෙනෙක් ළු
    එහෙම ලොකුවට ලෙදර් ගහපු එකෙක් නෙවෙයි බන් .
    අර එෂාන් මාලිංග වගේ fast bowlers ල හොයන කැම්ප් වල අවු 16දී 134 ට වගේ දාපු එකෙක් . මම හිතන්නේ ඒ camp එකේ ම .
    පස්සේ මූ ටිකක් ක්‍රීකට කරලා නවත්තල ක්‍රිකට් වල කැපිල්ල වගේ තේරිලා .. මේක ඊට වඩා ෂුවර් ඇති .
    සොෆ්ට්බෝල් නම් ගහනව .

    කොහොමත් මේකයි , ක්‍රිකට් එකයි එකට කරන්න බෑ .. එකක් යටට දාන්නේ , හෙල්ලෙ උඩට ගහන්නේ . ඉන්ජ්රි එනව කියලා කිව්වා ඌ .
    ------ Post added on Sep 5, 2026 at 9:06 PM
     
    • Like
    Reactions: Inigo Montoya