රුමේෂ් කෑල්ලක් අනුරාධටත් තියෙනවා නේද? එක නේ මේ තරම් උනන්දු?බම්ප්
මට කිව්ව බම්ප් එකක් දාන්න කියලරුමේෂ් කෑල්ලක් අනුරාධටත් තියෙනවා නේද? එක නේ මේ තරම් උනන්දු?
fast bowler කෙනෙක් ළුපිස්සුද යකෝ . ඕක එක throw එකක් දැම්මම ඇති competition එකකට ලොකු ගානක් හම්බෙනව. අනික World rank 1 විදියට ලොකු ස්පොන්සර්ල සෙට් වෙනවා .
අරක මූ දවස ගානේ බොලේ විසි කර කර ඉන්න ඕනේ නේ .
අනික ලොන්තෙයෝ එකක සෙට් උනාම මූත් ලොන්ත ගොඩේ .
මම ඊයේ vote කරද්දී මූ list එකේ පේන්න වත් හිටියේ නෑ .

එහෙම ලොකුවට ලෙදර් ගහපු එකෙක් නෙවෙයි බන් .fast bowler කෙනෙක් ළු
up up
------ Post added on Sep 5, 2026 at 11:37 PMheta rata bump ekak dapan, naththan amathaka wela mis wenawa
------ Post added on Sep 5, 2026 at 11:49 PMWaaaw
------ Post added on Sep 5, 2026 at 11:50 PMLink ekk nadda
මම ඊයේ vote කරද්දී මූ list එකේ පේන්න වත් හිටියේ නෑ .
එහෙම ලොකුවට ලෙදර් ගහපු එකෙක් නෙවෙයි බන් .
අර එෂාන් මාලිංග වගේ fast bowlers ල හොයන කැම්ප් වල අවු 16දී 134 ට වගේ දාපු එකෙක් . මම හිතන්නේ ඒ camp එකේ ම .
පස්සේ මූ ටිකක් ක්‍රීකට කරලා නවත්තල ක්‍රිකට් වල කැපිල්ල වගේ තේරිලා .. මේක ඊට වඩා ෂුවර් ඇති .
සොෆ්ට්බෝල් නම් ගහනව .
කොහොමත් මේකයි , ක්‍රිකට් එකයි එකට කරන්න බෑ .. එකක් යටට දාන්නේ , හෙල්ලෙ උඩට ගහන්නේ . ඉන්ජ්රි එනව කියලා කිව්වා ඌ .
------ Post added on Sep 5, 2026 at 9:06 PM
------ Post added on Sep 5, 2026 at 11:37 PM
------ Post added on Sep 5, 2026 at 11:37 PM
------ Post added on Sep 5, 2026 at 11:49 PM
------ Post added on Sep 5, 2026 at 11:50 PM
12.10 ටko patan gaththe nane?
අපෝ අන්න 80යි දැම්මේ.12.10 ට
මෙතනින් බලපං live throws .. ඔක්කොම live පෙන්නන එකක් නැ running events යන නිසා
https://www.diamondleague.com/results-standings/live/
attempts 6ක් තියනව බන්අපෝ අන්න 80යි දැම්මේ.
attempts 6ක් තියනව බන්
වස්තියක් වැදිලා වගේ .
------ Post added on Sep 6, 2026 at 12:20 AM
89.04අපෝ කලින් දාපු එකටත් වඩා කොටයි. කොට සාපෙ වැදිලා. අපි යනවා බුදියන්න. ගුණ බුස.
උබ තමයි වස්තිය මම හිතන්නේඅපි යනවා බුදියන්න. ගුණ බුස.
දැන් නම් ටික ටික මොලේ පෑදෙන්න පටන් අරන් වගේ. තව අවුරුදු 3 ක් යද්දී හොදටම පෑදේවා! එස්වාහ් පුහ්!!ලොන්ත ක්‍රිකට් වලට ත්‍රෙඩ් දාල වැඩක් නැති නිසා වැඩක් තියන එකකට ත්‍රෙඩ් එකක් දානවා...
ලස්සන කෑලි රිටි පනිනවා . බලපංදැන් නම් ටික ටික මොලේ පෑදෙන්න පටන් අරන් වගේ. තව අවුරුදු 3 ක් යද්දී හොදටම පෑදේවා! එස්වාහ් පුහ්!!