🍇දම් 🍮 යෝගට් 🍇 පුඩින්

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🍇දම් 🍮 යෝගට් 🍇 පුඩින්

    අද ඔයාලට 🤷🤷අරගෙන ඇවිත්🤷🤷 තියෙන්නේ වෙනස්ම ආකාරයේ රසවත් යෝගට් පුඩින් එකක් හදන විදිය 😱හරිම ලේසියෙන්😱 පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක්😱 පාවිච්චි කරලා මේ 🍇 දම් 🍇 යෝගට්🍇 පුඩින් එක හදාගන්න පුළුවන්.😱

    😱පොඩි දරුවෝ👦👧 විතරක් නෙවෙයි👩👨 ලොකු අයත් ගොඩක් කැමති වෙයි මේ අලුත්ම පුඩින් එකට.😍😍 එහෙනම් හදලම😍😋😘 බලලා කියන්නකෝ රස.