🥴🛑රත්‍රං නහුතෙට නගී! පුනරුදයක ආරම්භය!🛑🥴

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,522
    7,897
    113

    558272837_1266227552196612_3854268021040422220_n.jpg


    අනුර අයියේ ඇයි මේ ????:(:(:(
     
    • Wow
    Reactions: Naughty_kiththa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,189
    34,800
    113
    රත්ත්‍රන් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි රටවැසියන්ට
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපොයි. ටිකක් අඩු වෙනකන් හිටියේ කාසියක් ගන්න.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    දැන් උබ හිතන් ඉන්නෙ රත්තරං ලක්ශ 3 පැන්නෙ අනුර කරපු හොර වැඩක් කියල හිතංද? @Anathai ඉතින්.
    Gold price එක තීරණේ වෙන්නෙ world price එක මත. මේ තියෙන්නෙ 2022 මැද ඉදන් gold price එකට මොකද උනේ කියන එක. අවුරුද්දක් වගේ ඇතුලත price එක double වෙලා තියෙනව.
    හේතුව උනේ ලෝකෙ තියන Geopolitical සහ economic situation එක.
    ඊටත් පහලින් තියෙන්නෙ හරියටම අවුරුද්දකට කලින් මම උබලට කිවුව එක.



    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.