🦁 සිංහලෙන් IT 💻 ⌨️ 🖱 කොහොමද ලංකාවේ කොල්ලන්ගේ වැඩ? මේ technologies හොයාගන්නවා වගේ සරල වැඩක් නෙවෙයි ඒවාට මේ වගේ හකු පනින නම් දාන එක. ලංකාවේ කොල්ලෝ ලෝකෙන්ම අංක 1 කියල හිතනවානම් සද්දෙට හුරේ පාරක් දාමු. 🎊 🎉 🍾