🧠👨‍⚕️ "ඔටිසම්' (Autism) රෝගී තත්ත්වය සහ 'Tylenol' භාවිතය අතර ඇති සම්බන්ධය පිළිබදව ඇත්ත නැත්ත දැන ගනිමු 🧠👨‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    'Tylenol' (Acetaminophen/paracetamol) කියන ඖෂධය ගර්භනී වියේ පසුවන කාන්තාවන් භාවිතා කිරීම මගින්, ඔවුන්ට ඉපදෙන දරුවන් 'ඔටිසම්' (Autism spectrum disorder - ASD) සහ 'ADHD' වැනි ස්නායුගත රෝගී තත්ත්වයන්ට භාජනය වෙන්න ඉහළ අවදානමක් තිබෙන බවට "එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ආයතනය" (U.S. Food and Drug Administration - FDA) විසින් පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.

    මේ ප්‍රකාශයේ තියෙන සත්‍ය - අසත්‍යතා පිළිබදව සහ ඔවුන් මේ ප්‍රකාශය සිදු කළේ ඒ සදහා ප්‍රමාණවත් දත්ත හා සාධක සහිතව ද කියන කාරණය වගේම 'ඔටිසම්' රෝගී තත්ත්වය හටගන්න බලපාන වෙනත් ප්‍රමුඛ කරුණු කාරණා හා සාධක පවතිනවා ද යන්න පිළිබදවත් කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් (Associate Clinical Professor at the University of California, Riverside School of Medicine) වෙන විශේෂඥ වෛද්‍ය "Roger Seheult" විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝවෙන් ගෙන එන්නෙ.

    imhotep සහෝ, ඔයත් මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ගොඩක් වටිනවා. :)

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Acetaminophen Somewhat Toxic. අනිත් බෙහෙතුත් එහෙම තමා.

    ඔයිට කලිං Analine Based Painkillers තිබ්බෙ උදාහරණයකට Acetanilile, Phenaletin වගෙ ඒව.

    ඔය දෙකම Acetaminophen වලට Metabolised වෙන්නෙ හැබැයි Side Effects වැඩි Toxic වැඩි.

    ඒ නිසා තමා අන්තිමෙට Metabolite එක Acetaminophen කෙලින්ම Synthesis කරේ.

    ඉතිං Acetaminophen Somewhat Toxic හැබැයි, ඊට වඩා Drug crisis America වල තියෙනවා. ඊට වඩා Toxic බෙහෙත් තියෙනවා.

    ඉතිං මේ කථාව බොරුයි කියන්න බැහැ සයන්ටිෆිකල් පැත්තෙන් බැලුවොත්.

    හැබැයි ගැටලුවක් තිබ්බට ප්‍රශ්නයක් කරගන්න ඕනෙ දෙයක් නෙවේ මේක.

    ඇමෙරිකාවෙ Oxycontin බලු විදිහට මාකට් කරලා Opioid Crisis එකට අඩි තාලම දාපු Sackler Family එක ගැන මීක් නැහැ. ඒවා ගැනයි කථා කරලා ලෝ සුට් ඇදලා සාධාරණයක් කරන්න ඕනෙ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Chicago Cyanide Tylenol Murders මතක් වුණා. ඔය සීන් එකට පස්සෙ තමා Bottle එකේ සීල් එකක් එන්න ගත්තෙ.මිනිස්සු 7 දෙකෙන් මරුවා බං. මාර ඉන්ටරෙස්ටින් සීරියල් කිලර් කෙනෙක්. තාම Unsolved නේ.

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඔටිසම් තියන සමහර අය මොනයම් දෙයකට හරි දක්ෂයි.. අනුරාධය රස්සවක් නොකරම ඉන්නව වගේ.
    පව් බං. අද මැසේජ් එකක් දාලා තිබ්බා. අකවුන්ට් එකේ පාවර්ඩ් වෙනස් කරලා ආයෙ නො එන්න.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පව් බං. අද මැසේජ් එකක් දාලා තිබ්බා. අකවුන්ට් එකේ පාවර්ඩ් වෙනස් කරලා ආයෙ නො එන්න.
    Ane ban ඕක කියන ඒව විස්වාස කරන්න එපා. තව සතියකින් ඕක එනව අනිව. මු කි පාරක් පාස්වඩ් මාරු කරාද
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    'Tylenol' (Acetaminophen/paracetamol) කියන ඖෂධය ගර්භනී වියේ පසුවන කාන්තාවන් භාවිතා කිරීම මගින්, ඔවුන්ට ඉපදෙන දරුවන් 'ඔටිසම්' (Autism spectrum disorder - ASD) සහ 'ADHD' වැනි ස්නායුගත රෝගී තත්ත්වයන්ට භාජනය වෙන්න ඉහළ අවදානමක් තිබෙන බවට "එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ආයතනය" (U.S. Food and Drug Administration - FDA) විසින් පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවා.

    මේ ප්‍රකාශයේ තියෙන සත්‍ය - අසත්‍යතා පිළිබදව සහ ඔවුන් මේ ප්‍රකාශය සිදු කළේ ඒ සදහා ප්‍රමාණවත් දත්ත හා සාධක සහිතව ද කියන කාරණය වගේම 'ඔටිසම්' රෝගී තත්ත්වය හටගන්න බලපාන වෙනත් ප්‍රමුඛ කරුණු කාරණා හා සාධක පවතිනවා ද යන්න පිළිබදවත් කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් (Associate Clinical Professor at the University of California, Riverside School of Medicine) වෙන විශේෂඥ වෛද්‍ය "Roger Seheult" විසින් සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝවෙන් ගෙන එන්නෙ.

    imhotep සහෝ, ඔයත් මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් ගොඩක් වටිනවා. :)

    අමෝ අමෝ. දැන් ට්‍රම්ප් එපා කියපු නිසා ලිබරල් ගොන් හැත්ත abort කෙරිල්ල පැත්තක තියලා බලෙන් pregnant වෙලා බුරුතු පිටින් පැරසිටමෝල් ගහන්ඩ ගත්තොත් තමයි කැරිම අ‍ාතල් එක අ‍ා. 🤣🤣🤣

    ලොකුම ජෝක් එක තමයි "ප්‍රමාණවත් දත්ත හා සාධක". ඕවා තිබිලනෙ Covid Vaccine ටිකයි, මාස්ක් දැමිලියි, lock down කෙරිලියි, හැදෙන වයසෙ දරුවන්ට zoom ඉගැන්නිලියි approve කරේ නේ? අනේ හුකේ නන්නානේ 17 pro max තමයි ඉතින්. 😂
     
    • Like
    Reactions: Dr Vishmi

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    Chicago Cyanide Tylenol Murders මතක් වුණා. ඔය සීන් එකට පස්සෙ තමා Bottle එකේ සීල් එකක් එන්න ගත්තෙ.මිනිස්සු 7 දෙකෙන් මරුවා බං. මාර ඉන්ටරෙස්ටින් සීරියල් කිලර් කෙනෙක්. තාම Unsolved නේ.

    Wow 😮 I’d never heard of the Illinois cyanide Tylenol case before. Apparently stocks and sales dropped dramatically and the company lost billions.

    Could be a similar shady political deal with Johnson and Johnsons & Trump.

    Acetaminophen Somewhat Toxic. අනිත් බෙහෙතුත් එහෙම තමා.

    ඔයිට කලිං Analine Based Painkillers තිබ්බෙ උදාහරණයකට Acetanilile, Phenaletin වගෙ ඒව.

    ඔය දෙකම Acetaminophen වලට Metabolised වෙන්නෙ හැබැයි Side Effects වැඩි Toxic වැඩි.

    ඒ නිසා තමා අන්තිමෙට Metabolite එක Acetaminophen කෙලින්ම Synthesis කරේ.

    ඉතිං Acetaminophen Somewhat Toxic හැබැයි, ඊට වඩා Drug crisis America වල තියෙනවා. ඊට වඩා Toxic බෙහෙත් තියෙනවා.

    ඉතිං මේ කථාව බොරුයි කියන්න බැහැ සයන්ටිෆිකල් පැත්තෙන් බැලුවොත්.

    හැබැයි ගැටලුවක් තිබ්බට ප්‍රශ්නයක් කරගන්න ඕනෙ දෙයක් නෙවේ මේක.

    ඇමෙරිකාවෙ Oxycontin බලු විදිහට මාකට් කරලා Opioid Crisis එකට අඩි තාලම දාපු Sackler Family එක ගැන මීක් නැහැ. ඒවා ගැනයි කථා කරලා ලෝ සුට් ඇදලා සාධාරණයක් කරන්න ඕනෙ.

    Paracetamol is also an aniline based painkiller the way you wrote it made it sound like it is not.

    I think this whole Tylenol issue is mostly about pregnant women who take it frequently. Not a serious concern to worry immediately.

    In the U.S. there is been a trend of medication overuse in the 80s it was aspirin for everything and now it is Tylenol especially among women.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    අමෝ අමෝ. දැන් ට්‍රම්ප් එපා කියපු නිසා ලිබරල් ගොන් හැත්ත abort කෙරිල්ල පැත්තක තියලා බලෙන් pregnant වෙලා බුරුතු පිටින් පැරසිටමෝල් ගහන්ඩ ගත්තොත් තමයි කැරිම අ‍ාතල් එක අ‍ා. 🤣🤣🤣

    ලොකුම ජෝක් එක තමයි "ප්‍රමාණවත් දත්ත හා සාධක". ඕවා තිබිලනෙ Covid Vaccine ටිකයි, මාස්ක් දැමිලියි, lock down කෙරිලියි, හැදෙන වයසෙ දරුවන්ට zoom ඉගැන්නිලියි approve කරේ නේ? අනේ හුකේ නන්නානේ 17 pro max තමයි ඉතින්. 😂
    වීඩියෝ එක බැලුවෙ නෑ නේ ද? ලිබරල් උන්ගෙ මතේට හරි, කන්සර්වටිව් උන්ගෙ මතේට හරි ගැළපෙන විදිහට කරපු වීඩියෝ එකක් නෙවේ මේ. මේ ගැන කරපු 'medical reasearch' ගණනාවකින් හම්බුනු දත්ත එක්ක සසදලා 'FDA' එකේ මතේට එකග වෙන්න පුළුවන් හේතුත්, එහෙම එකඑල්ලෙ එකගවෙන්න බැරි හේතුත් කියන දෙපැත්තම ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. නැතුව සමහරු වගේ ඒකපාර්ශවික විදිහට නෙවෙයි මේ ඩොක්ටර් වීඩියෝ එකෙන් කරුණු පැහැදිලි කරන්නෙ. කොහොමවුනත් කමක් නෑ. කිරියෙ ඉන්න ඉහළම IQ එක තියෙන උත්තමයා වෙන තමුන්නැහෙගෙ මතේ ද පිළිගන්නෙ, එහෙම නැත්නම් මේ වීඩියෝ එකේදි කරුණු පැහැදිලි කරන වෛද්‍ය ක්ෂේත්‍රෙ වැඩකටයුතු කරලා අවුරුදු ගාණක පළපුරුද්දක් තියෙන වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය කෙනෙක් කියන දේට ද ඇහුම්කන් දෙන්න ඕන කියන එක ත්‍රෙඩ් එකයි, වීඩියෝ එක බලන අය තීරණේ කරාවි.
     
    • Like
    Reactions: NRTG

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Wow 😮 I’d never heard of the Illinois cyanide Tylenol case before. Apparently stocks and sales dropped dramatically and the company lost billions.

    Could be a similar shady political deal with Johnson and Johnsons & Trump.

    Paracetamol is also an aniline based painkiller the way you wrote it made it sound like it is not.

    I think this whole Tylenol issue is mostly about pregnant women who take it frequently. Not a serious concern to worry immediately.

    In the U.S. there is been a trend of medication overuse in the 80s it was aspirin for everything and now it is Tylenol especially among women.

    US වල Tylenol වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ ගෑනු අය. :yes:

    ඒ වගේම ලෝකෙයේම Hydrocodone Supply එකෙන් 99% පාවිච්චි කරන්නෙ US Population එක. හැම දේටම Vicodin [ Hydrocodone + Acetaminophen ]
     
    • Like
    Reactions: NRTG and Dr Vishmi

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    වීඩියෝ එක බැලුවෙ නෑ නේ ද? ලිබරල් උන්ගෙ මතේට හරි, කන්සර්වටිව් උන්ගෙ මතේට හරි ගැළපෙන විදිහට කරපු වීඩියෝ එකක් නෙවේ මේ. මේ ගැන කරපු 'medical reasearch' ගණනාවකින් හම්බුනු දත්ත එක්ක සසදලා 'FDA' එකේ මතේට එකග වෙන්න පුළුවන් හේතුත්, එහෙම එකඑල්ලෙ එකගවෙන්න බැරි හේතුත් කියන දෙපැත්තම ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. නැතුව සමහරු වගේ ඒකපාර්ශවික විදිහට නෙවෙයි මේ ඩොක්ටර් වීඩියෝ එකෙන් කරුණු පැහැදිලි කරන්නෙ. කොහොමවුනත් කමක් නෑ. කිරියෙ ඉන්න ඉහළම IQ එක තියෙන උත්තමයා වෙන තමුන්නැහෙගෙ මතේ ද පිළිගන්නෙ, එහෙම නැත්නම් මේ වීඩියෝ එකේදි කරුණු පැහැදිලි කරන වෛද්‍ය ක්ෂේත්‍රෙ වැඩකටයුතු කරලා අවුරුදු ගාණක පළපුරුද්දක් තියෙන වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය කෙනෙක් කියන දේට ද ඇහුම්කන් දෙන්න ඕන කියන එක ත්‍රෙඩ් එකයි, වීඩියෝ එක බලන අය තීරණේ කරාවි.

    1. වීඩියෝ එක "බැලුවෙ" නෑ බං. මේ 2025 නෙ. Transcript එක අරන් summerize කරගත්තා. මම හිතන්නෙ උඹ "බැලුවා" කියල හිතාගෙන හිටියට අවශ්‍ය ටික බලල නෑ වගේ. Studies 46 කින් positive correlation එකක් හම්බුණ දෙයක් කියල එයාම කියනවා නේද? (අ‍ායෙ බලන්න එක්කො) මට නම් පේන්නෙ මෙයා balance වෙන්න ඕනවට අනිත් පැත්තෙ අදාළ නැති දේවල් ගොඩක් අත අ‍ැරලා විතරයි counterpoint වලට.

    2. මම පිළිගන්නෙ මම හොයල බලලා තහවුරු කරගත්ත දේ. හැමදාම එහෙමනෙ. උඹ වගේ ඔය කෙනෙක් ඩිග්‍රි කොළ පුකේ ගහගත්ත පළියට උන් කියන දේවල් සේරම දෙකට නැමිල පිළිගන්න ඕන කියන මානසිකත්වයෙ මම නෑ. මම ඕනම යමක් හොඳට හොයල බලල මට දැනෙන දේ තමයි පිළිගන්නෙ. එ‍්ක එක එක ඔස්තාර්ලා Title පස්සෙ හැංගිලා පුකෙන් අ‍ැදල අරන් කියවන දේවල් විශ්වාස කරනවාට වඩා සෑහෙන ප්‍රතිඵලදායකයි. මම ඔය ඔස්තාර්ලා කියන දේට පිටින් කතා කරන ගොඩක් දේවල් ගොඩක් වෙලාවට හරි යන්නෙත් එ‍්කනෙ.

    3. මහාචාර්ය නෙවෙයි බුදු හාමුදුරුවො කිව්වත් කියන පළියට කිසිම දෙයක් විශ්වාස කරන්න එපා බං. ගොඩක් අය තමන්ගෙ තනතුර පස්සෙ හැංගිලා, බලෙන් jargon නාවලා, තව කෙනෙක්ට යමක් කියල දෙනවා වෙනුවට තමන් දන්නවා කියල පෙන්නන්න දාන වීඩියෝ බලලා, එකපාරටම තමන්ට jargon තේරෙන්නෙ නැති නිසා උ‍ෟ කියන දේ විශ්වාස කරන තැනට default වෙන lowest effort route එක තෝර ගන්න එපා.

    4. අමාරුවෙන් හරි තමන් හිතන දේට තමන්ටමයි, කොච්චර ඔස්තාර් කෙනෙක් වුණත් කියන ඕනම දේකටයි challenge කරන එ‍් fundamental වෙනස හදා ගනින්. ඕනම දෙයක් ගැන හොයල බලල තමන්ටම අදහසක් ගන්න අද කාලෙ අමාරුවක් නෑනෙ. උඹ මේකෙ නිතරම දාන දේවල්වලට ගොඩක් වෙලාවට එන ලොකුම අවුලත් ඕකයි. හැමෝම thanks, හරිම හොඳයි වගේ reply දානකොට උඹට challenge එකක් එන්නෙම නෑ. ඉතින් උඹ ඔය දාන දේවල් ගැන වැඩිපුර හිතන්නෙවත් නෑ, හැමෝම හොඳයි කියල කියන නිසා සේරම හරි අ‍ැති කියල හිතාගෙන ඉන්නවා.

    5. මගෙ අ‍ැරියස් ක්‍රමවේදයෙ වෙනසත් එ‍්කයි. ඔව් මම confrontational තමයි. High IQ කතාව උඹල සේරටම වැදිල තියෙන්නෙ එ‍්කනෙ. මම යමක් දැම්මත් දාන්නෙම මොකෙක්ට හරි තරහ ගිහින් හරි වැරැද්දක් පෙන්නන්න incentive එකක් එන විදිහට. High IQ වගේ දෙයක් හිත අ‍ැතුළෙම තියන් තරහෙන් ඉන්න උන්ට මම වැරදියි කියල ඔප්පු කරන්න chance එකක් දුන්න ගමන් උන් පුකේ අමාරුවටම වැරැද්දක් හොයන්න එන නිසා අපිට නොපෙනුණ අඩුපාඩුවක් තිබ්බොත් හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. එහෙම challenge කරල දාලත් ගොඩක් දේවල්වලින් මාත් සෑහෙන දෙයක් ඉගෙන ගන්නවා. ඉඳල හිටල වරදිනවා, හැබැයි ගොඩක් වෙලාවට මම හරි.

    6. මේ ක්‍රමයට කාලෙත් එක්ක මම හරි ප්‍රතිශතය වැඩි වෙලා, මම වැරදි ප්‍රතිශතය ඉබේම අඩු වෙනවා. උඹ වගේ හොඳ අහන්නම දාන post විතරක් වුණාම වැදගත් දේවල් තමන්ටම මිස් වෙනවා. අන්න එ‍්කයි ක්‍රම දේකෙ වෙනස. ඉඳල හිටල උඹ දාන දේකට මෙහෙම challenge කරන්නෙත් බලෙන් හරි එ‍්ක check වෙන්න ඕන නිසා.

    P. S. කොහෙවත් ඉන්න උන් බැන්නා, කියෙව්වා කියල හිත රිද්දගෙන උ‍ෟයියා වෙන්ඩ තරම් මොළේ පරල නැත්නම් තමන්ගෙ දැනුම recheck කරගන්න තියෙන හොඳම ක්‍රමය එ‍්ක. එහෙම හිත රිදෙන type නම් මේක කරන්න එපා ඉතින්. 🤣
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    'medical research' ගණනාවකින් හම්බුනු දත්ත එක්ක සසදලා 'FDA' එකේ මතේට එකග වෙන්න පුළුවන් හේතුත්,
    data monawada hamba wela thiyena?

    btw statistics data kiyanne facts neme , facts check karanna ona direction ekak possibility ekak hoya ganna statistics data use karanne
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    data monawada hamba wela thiyena?

    btw statistics data kiyanne facts neme , facts check karanna ona direction ekak possibility ekak hoya ganna statistics data use karanne
    ඔක්කොමටම කලින් වීඩියෝ එක බලලා ඉන්නකො. ඒකෙ ඔක්කොම පැහැදිලි කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,284
    6,799
    113
    East Blue (Goa Kingdom)
    ඔක්කොමටම කලින් වීඩියෝ එක බලලා ඉන්නකො. ඒකෙ ඔක්කොම පැහැදිලි කරනවා.
    16 min balanne mokatada ban statistic data nam kiyanne

    eka nisa thamayi balapu kenek genma ahuwe
    scientific evidences gana kiyanawa da
    nath nam statistic data ganada kiyanne kiyana eka
     
    Similar threads