වීඩියෝ එක බැලුවෙ නෑ නේ ද? ලිබරල් උන්ගෙ මතේට හරි, කන්සර්වටිව් උන්ගෙ මතේට හරි ගැළපෙන විදිහට කරපු වීඩියෝ එකක් නෙවේ මේ. මේ ගැන කරපු 'medical reasearch' ගණනාවකින් හම්බුනු දත්ත එක්ක සසදලා 'FDA' එකේ මතේට එකග වෙන්න පුළුවන් හේතුත්, එහෙම එකඑල්ලෙ එකගවෙන්න බැරි හේතුත් කියන දෙපැත්තම ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. නැතුව සමහරු වගේ ඒකපාර්ශවික විදිහට නෙවෙයි මේ ඩොක්ටර් වීඩියෝ එකෙන් කරුණු පැහැදිලි කරන්නෙ. කොහොමවුනත් කමක් නෑ. කිරියෙ ඉන්න ඉහළම IQ එක තියෙන උත්තමයා වෙන තමුන්නැහෙගෙ මතේ ද පිළිගන්නෙ, එහෙම නැත්නම් මේ වීඩියෝ එකේදි කරුණු පැහැදිලි කරන වෛද්‍ය ක්ෂේත්‍රෙ වැඩකටයුතු කරලා අවුරුදු ගාණක පළපුරුද්දක් තියෙන වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය කෙනෙක් කියන දේට ද ඇහුම්කන් දෙන්න ඕන කියන එක ත්‍රෙඩ් එකයි, වීඩියෝ එක බලන අය තීරණේ කරාවි.
1. වීඩියෝ එක "බැලුවෙ" නෑ බං. මේ 2025 නෙ. Transcript එක අරන් summerize කරගත්තා. මම හිතන්නෙ උඹ "බැලුවා" කියල හිතාගෙන හිටියට අවශ්‍ය ටික බලල නෑ වගේ. Studies 46 කින් positive correlation එකක් හම්බුණ දෙයක් කියල එයාම කියනවා නේද? (අායෙ බලන්න එක්කො) මට නම් පේන්නෙ මෙයා balance වෙන්න ඕනවට අනිත් පැත්තෙ අදාළ නැති දේවල් ගොඩක් අත අැරලා විතරයි counterpoint වලට.
2. මම පිළිගන්නෙ මම හොයල බලලා තහවුරු කරගත්ත දේ. හැමදාම එහෙමනෙ. උඹ වගේ ඔය කෙනෙක් ඩිග්රි කොළ පුකේ ගහගත්ත පළියට උන් කියන දේවල් සේරම දෙකට නැමිල පිළිගන්න ඕන කියන මානසිකත්වයෙ මම නෑ. මම ඕනම යමක් හොඳට හොයල බලල මට දැනෙන දේ තමයි පිළිගන්නෙ. එ්ක එක එක ඔස්තාර්ලා Title පස්සෙ හැංගිලා පුකෙන් අැදල අරන් කියවන දේවල් විශ්වාස කරනවාට වඩා සෑහෙන ප්‍රතිඵලදායකයි. මම ඔය ඔස්තාර්ලා කියන දේට පිටින් කතා කරන ගොඩක් දේවල් ගොඩක් වෙලාවට හරි යන්නෙත් එ්කනෙ.
3. මහාචාර්ය නෙවෙයි බුදු හාමුදුරුවො කිව්වත් කියන පළියට කිසිම දෙයක් විශ්වාස කරන්න එපා බං. ගොඩක් අය තමන්ගෙ තනතුර පස්සෙ හැංගිලා, බලෙන් jargon නාවලා, තව කෙනෙක්ට යමක් කියල දෙනවා වෙනුවට තමන් දන්නවා කියල පෙන්නන්න දාන වීඩියෝ බලලා, එකපාරටම තමන්ට jargon තේරෙන්නෙ නැති නිසා උෟ කියන දේ විශ්වාස කරන තැනට default වෙන lowest effort route එක තෝර ගන්න එපා.
4. අමාරුවෙන් හරි තමන් හිතන දේට තමන්ටමයි, කොච්චර ඔස්තාර් කෙනෙක් වුණත් කියන ඕනම දේකටයි challenge කරන එ් fundamental වෙනස හදා ගනින්. ඕනම දෙයක් ගැන හොයල බලල තමන්ටම අදහසක් ගන්න අද කාලෙ අමාරුවක් නෑනෙ. උඹ මේකෙ නිතරම දාන දේවල්වලට ගොඩක් වෙලාවට එන ලොකුම අවුලත් ඕකයි. හැමෝම thanks, හරිම හොඳයි වගේ reply දානකොට උඹට challenge එකක් එන්නෙම නෑ. ඉතින් උඹ ඔය දාන දේවල් ගැන වැඩිපුර හිතන්නෙවත් නෑ, හැමෝම හොඳයි කියල කියන නිසා සේරම හරි අැති කියල හිතාගෙන ඉන්නවා.
5. මගෙ අැරියස් ක්‍රමවේදයෙ වෙනසත් එ්කයි. ඔව් මම confrontational තමයි. High IQ කතාව උඹල සේරටම වැදිල තියෙන්නෙ එ්කනෙ. මම යමක් දැම්මත් දාන්නෙම මොකෙක්ට හරි තරහ ගිහින් හරි වැරැද්දක් පෙන්නන්න incentive එකක් එන විදිහට. High IQ වගේ දෙයක් හිත අැතුළෙම තියන් තරහෙන් ඉන්න උන්ට මම වැරදියි කියල ඔප්පු කරන්න chance එකක් දුන්න ගමන් උන් පුකේ අමාරුවටම වැරැද්දක් හොයන්න එන නිසා අපිට නොපෙනුණ අඩුපාඩුවක් තිබ්බොත් හරිම ලේසියෙන් හොයා ගන්න පුළුවන්. එහෙම challenge කරල දාලත් ගොඩක් දේවල්වලින් මාත් සෑහෙන දෙයක් ඉගෙන ගන්නවා. ඉඳල හිටල වරදිනවා, හැබැයි ගොඩක් වෙලාවට මම හරි.
6. මේ ක්‍රමයට කාලෙත් එක්ක මම හරි ප්‍රතිශතය වැඩි වෙලා, මම වැරදි ප්‍රතිශතය ඉබේම අඩු වෙනවා. උඹ වගේ හොඳ අහන්නම දාන post විතරක් වුණාම වැදගත් දේවල් තමන්ටම මිස් වෙනවා. අන්න එ්කයි ක්‍රම දේකෙ වෙනස. ඉඳල හිටල උඹ දාන දේකට මෙහෙම challenge කරන්නෙත් බලෙන් හරි එ්ක check වෙන්න ඕන නිසා.
P. S. කොහෙවත් ඉන්න උන් බැන්නා, කියෙව්වා කියල හිත රිද්දගෙන උෟයියා වෙන්ඩ තරම් මොළේ පරල නැත්නම් තමන්ගෙ දැනුම recheck කරගන්න තියෙන හොඳම ක්‍රමය එ්ක. එහෙම හිත රිදෙන type නම් මේක කරන්න එපා ඉතින්.
