🧠📐 නිර්මාණාත්මකව ගණිතය ඉගෙන ගනිමු 📚🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    ගණිතය කියන විෂය ගැන ඇල්මක් නොදක්වන කෙනෙකුට වුණත් ඒ පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගන්න භාවිතා පුළුවන් ආකාරයේ ඉගෙනුම් ක්‍රමවේදයන් පිළිබදව පැහැදිලි කරන "Paul Lockhart" කියන ඇමරිකානු ජාතික ගණිතඥයා විසින් රචනා කරපු "Measurement' සහ "A Mathematician's Lament" කියන ග්‍රන්ථ දෙක පිළිබදව තමයි මේ වීඩියෝ දෙකෙන් කතා කරන්නෙ. :)




    📖 "Measurement' ග්‍රන්ථයේ 'PDF' සංස්කරණය බාගත කර ගැනීම සදහා මෙම ලිංකුව භාවිතා කරන්න.






    📖 "A Mathematician’s Lament" ග්‍රන්ථයේ 'PDF' සංස්කරණය බාගත කර ගැනීම සදහා මෙම ලිංකුව භාවිතා කරන්න.



    "Paul Lockhart" විසින් තම ග්‍රන්ථයන්ගේ පවතින අන්තර්ගතය පිළිබදව සිදුකළ කෙටි හැදින්වීමක්


     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,682
    6,008
    113
    @ගෙදර
    මේක මතක් වුනා :yes:
    ganitha_vinodaya_yakov_perelman-500x500.jpg