ගණිතය කියන විෂය ගැන ඇල්මක් නොදක්වන කෙනෙකුට වුණත් ඒ පිළිබදව පුළුල් අවබෝධයක් ලබා ගන්න භාවිතා පුළුවන් ආකාරයේ ඉගෙනුම් ක්රමවේදයන් පිළිබදව පැහැදිලි කරන "Paul Lockhart" කියන ඇමරිකානු ජාතික ගණිතඥයා විසින් රචනා කරපු "Measurement' සහ "A Mathematician's Lament" කියන ග්රන්ථ දෙක පිළිබදව තමයි මේ වීඩියෝ දෙකෙන් කතා කරන්නෙ. 

"Measurement' ග්රන්ථයේ 'PDF' සංස්කරණය බාගත කර ගැනීම සදහා මෙම ලිංකුව භාවිතා කරන්න.
"A Mathematician’s Lament" ග්රන්ථයේ 'PDF' සංස්කරණය බාගත කර ගැනීම සදහා මෙම ලිංකුව භාවිතා කරන්න.
"Paul Lockhart" විසින් තම ග්රන්ථයන්ගේ පවතින අන්තර්ගතය පිළිබදව සිදුකළ කෙටි හැදින්වීමක්

