🧪🛰️🪐🌌විද්‍යාවට වඩාත් ආසන්න ආගම කුමක්ද?🕉️✝️☸️☪️

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,322
    2,171
    113
    ඉතින් එතනම පිලිතුර තියෙනවනේද? අන්වීක්ශයේ නිවැරැදි තාවය ප්‍රශ්ණ කරන කෙනා ශුද්‍ර ජීවීන් නිල්පාට නෙමෙයි කියල ඔප්පු කරනව. ඒක තමයි විද්‍යාත්මක සත්‍ය. ආගම් වලටත් ඕක අදාලයි. ඔප්පු කරන්න පුලුවන් පරාසයේ තියෙන ආගම් ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ. දැනට බුදු දහම ගොඩක් දුරට ඒ පරාසයේ තියෙනවා කියල පේනව. (විද්‍යාවට වඩාත් ආසන්නතම ආගම) මේ නිසා ඒ ආගමේ ගොඩක් දේවල් සත්‍ය නිසා අනිත් දේවල් ගැන පුරෝකතනයක් ගන්නත් පුලුවන්. හරියට ඔයා අන්වීක්ශයෙන් පේන ජීවත් නිල් පාටයි කියල විද්‍යාත්මකව පිලිගන්න කාලයේදී අන්වීක්ශය නැති කාලේ ඉදන් ශුද්‍ර ජීවීන් ගැන ප්‍රකාශ කර ආගම කියන්නෙ ශුද්‍ර ජීවීන් නිල්පාට නෙමෙයි කියල නම් ඒකත් තාවකාලිකව සත්‍ය විදියට උපකල්පනය කිරීම සාධාරණයි නේද ? මොකද අර කියල තියෙන දේවල් එකින් එක සත්‍ය ලෙස විද්‍යාවේ සොයාගැනීම් එක්ක ඔප්පු වෙනව.

    මම කලින් කිව්ව වගේ, විද්යවෙදි, අන්වීක්ශය නිවරදි කියන උප කල්පනය මත ඉදගෙනනෙ නිරීක්ශනය කරන්නෙ...ඉතින් විද්යාවෙදි කවදාවත්, අන්වීක්ශය වැරදි කියල අහුවෙන්නෙ නැ. විද්යාවට විරුද්දව යන කෙනෙකුට තමයි, උපකල්පනයෙ අවුල හොයන්න හරි උත්සහ කරන්නෙ..
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ah-shit-here-we-go-again-ah-shit.gif
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හරි හරි...දැන් මෙතන තියෙන ප්‍රශ්ණේ දෙවියො ඉන්නවද නැත්ද කියන එකනේ.:unsure: විශ්වයේ කොටස් terarium වුනොත්?🧐 අපි ඒක ඇතුලෙ ඉදගෙන මොනවද මේ කරන්නේ?

    a6a9324db2ba86abe7d014cecee73d05.jpg

    හ්ම්ම්...ආසන්න සත්‍ය පිළිගන්න එක තමයි නුවණට හුරු :-) ඉස්ලාම්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු...මේ හැම ආගමකම හොද දේවල් ටික අරගෙන නොදන්න දේවල් ගැන තර්ක නොකර ඉන්න එක තමයි හොද. නොදන්න දේවල් හරි හෝ වැරදියි කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් වුන කලෙක ඒව ගැන කතාකරමු. දැනට ඔප්පු කරගෙන තියෙන දේවල් ගැන දැන් කතා කරමු🙃.
     
    • Like
    Reactions: NRTG

    ආසන්න සත්ය ප්‍රශ්න කරන එක තමයි විය යුත්තෙ... එහෙම උනෙ නැතිනම්, නිවුටොනියානු යුගය සත්යමයි කියල ඉන්නව මිසක්, කවදාවත් ක්වොන්ටම් යුගයක් බිහි වෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුන..
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ආසන්න සත්ය ප්‍රශ්න කරන එක තමයි විය යුත්තෙ... එහෙම උනෙ නැතිනම්, නිවුටොනියානු යුගය සත්යමයි කියල ඉන්නව මිසක්, කවදාවත් ක්වොන්ටම් යුගයක් බිහි වෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුන..
    විද්‍යාත්මකව ඔප්පු කරාට පස්සෙ ප්‍රශ්ණ කරන එකේ තේරුම මොකක්ද? ලෝකය ඉදිරියට යන්නේ විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම් වෙලා නේද? විද්‍යාව පරම සත්‍ය නොවුනත් දැනට මොනව හරි සොයාගෙන තියෙනවනේ. ඉතින් ඒව ටික විතරක් පිලිගත්තම හරි කියලයි මම කිව්වේ. කවද හරි දවසක ඒ විද්‍යාත්මක සොයාගැනීම වැරදි හෝ අලුත් සොයා ගැනීමක් කරාම ඒ දවසට අදාළව පවතින සත්‍ය පිළිගන්න පුළුවන්. වර්තමානයේ ජිවත් වෙන මිනිස්සු විදියට වර්තමාන යථාර්තය පිළිගන්න වෙනව.(ආගම් සම්භන්ධව)
     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Everyone will say their religion is the closet thing to Science.

    But I believe with the current rate of technology improvements we can get a valid opinion after 100-150 Years from now.

    My point is current technology need to be improved till it can decide what is the fake and what is not with Scientifically Explanation./
     
    • Like
    Reactions: garfieldzz

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    නොදන්න දේවල් හරි හෝ වැරදියි කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් වුන කලෙක ඒව ගැන කතාකරමු. දැනට ඔප්පු කරගෙන තියෙන දේවල් ගැන දැන් කතා කරමු🙃.
    :lol:
     
    • Wow
    Reactions: garfieldzz

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,171
    113
    විද්‍යාත්මකව ඔප්පු කරාට පස්සෙ ප්‍රශ්ණ කරන එකේ තේරුම මොකක්ද? ලෝකය ඉදිරියට යන්නේ විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම් වෙලා නේද? විද්‍යාව පරම සත්‍ය නොවුනත් දැනට මොනව හරි සොයාගෙන තියෙනවනේ. ඉතින් ඒව ටික විතරක් පිලිගත්තම හරි කියලයි මම කිව්වේ. කවද හරි දවසක ඒ විද්‍යාත්මක සොයාගැනීම වැරදි හෝ අලුත් සොයා ගැනීමක් කරාම ඒ දවසට අදාළව පවතින සත්‍ය පිළිගන්න පුළුවන්. වර්තමානයේ ජිවත් වෙන මිනිස්සු විදියට වර්තමාන යථාර්තය පිළිගන්න වෙනව.(ආගම් සම්භන්ධව)

    සත්ය කියන දෙය, නිරීක්ශනයට සාපේක්ශයි. සාමාන්ය ජීවිතයෙදි, නිරීකශන යටතෙදි, නිවුටොනියානු බවුතික විද්යාව සත්යක්. හැබයි, ආලෝකයෙ වේගයට අදාල නිරීකශන ඉදිරියෙදි නිවුටොනියානු විද්යාව අසත්යක්...

    වර්න අන්ද තාවය තියෙන කෙනෙකුට එහෙම නැතිනම්, බල්ලෙකුට ලෝකය කලු සුදු කියන එක සත්යක්. එහෙම නැති කෙනෙකුට ඒක අසත්යක්..වර්න අන්ද කෙනා එයගේ නිරිකශනයට අනුව ලෝකය කලු සුදුයි පමනක් කියන නිගමනයට එන එක වැරදි නේද? එයගේ නිරික්ශනය හරිද වැරදිද කියල ප්‍රශ්න කරන කල් එතනින් එහාට යන්න බැ..

    විදයාවත් ඕකම තමයි, දැනට නිරීකශනය කරන්න පුලුවන් නිර්නායක යටතේ සත්යක් උනාට, එතනින් එහාට සත්යක් කියල දන්නෙ කොහොමෙද?

    දර්මයෙ කියන්නෙත්, අපේ ඔය නිරීකශනය සත්යද කියල ප්‍රශ්න කරන්න කියල තමයි.

    ---

    විද්යාව: වර්න අන්දය දකිනව ලෝකය කලු සුදු පාටයි, තීරනය කරනව ලේකය කලු සුදු පාටයි කියල. ඇස්දෙක හරිද කියල චෙක් කරන්නෙ නැ

    දර්මය: ඇස් දෙක හරියට වැඩ කරනවද කියල චෙක් කරන්න...

    ඔන්න ඕක නිසා තමයි, දර්මය විද්යවෙන් එහාට යන්නෙ සහ ඔය දෙක සන්සන්දනය කරන්න බැරි..
     
    Last edited:
    • Love

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් මචන්🧡. මොන නිර්ණායක මතද අපි අදහන්න ආගමක්(ධර්මයක්) තෝර ගන්නෙ කියලත් ඔය ගමන්ම කියන්න. එහෙම නැත්නම් විකල්පය නිරගමිකව ඉදල ඔහේ මැරිල යන එකද? මොකක්ද මේ ජිවිතේ තේරුම ?
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මේ මම බුද්ධාගම ගැන හොයාගත්ත දේවල්

    *
    බුද්ධියට මුල්තැන දෙන්නේ : “හුදෙක් විශ්වාසය ‍හෝ ගෞරවය හේතුවෙන්ම මාගේ දේශනා පිළිගැනීම සිදු නොකරන්න. රන් මිලට ගන්නාක් මෙන් විමසා බලන්න”
    https://dahamsabava.wordpress.com/2011/08/12/
    https://elakiri.com/threads/%E0%B6

    https://studybuddhism.com/si/tibbt-...ddh-deeshnaavk-vimsaa-baeliimee-siddhaant-str

    *සංවාදයට විවුර්තයි (බලා සැනසෙන්න නොව බලා විමසන්න)

    *steve jobs - මේ වගේ කෙනෙක් කවදාවත් අන්ධ විශ්වාසයෙන් ආගමක් තෝරාගන්නේ නෑ.
    https://www.cnn.com/2011/10/05/tech/innovation/steve-jobs-philosophy/index.htm

    *විශ්වය පිළිබදව විග්‍රහය.: මේක නම් ඕන තරම් අහල ඇති. පුදුම සහගත විදියට විද්‍යාව එක්ක සමපාත වෙනවා
    https://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%B6%E0%B6%AF

    *තමන්ට පිහිට වෙන්න පුළුවන් වෙන කිසිම කෙනෙක් නෑ. ඉන්නෙ තමන්ම විතරයි ( මේකෙන් ඔක්කොම දෙවි භූත අමනුස්ස ප්‍රේත… ඔක්කොම මිත්‍යා ඇදහිලි ප්‍රතික්ෂේප වෙනවා.)

    *හේතු ඵල දහම - මේක මත තමයි විද්‍යාවේ පදනම

    *අවිහිංසා වාදය සදහා තමාම උපමාවට ගැනීම
    කෙනෙක් සතෙක් මරන්න හදන අවස්ථාවක් උදාහරණයක් විදියට සැලකුවොත්, ඒ සතා මරණ බියෙන් ජීවිතය කොහොමහරි බේරගන්න මොනතරම් දේවල් කරනවද? ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ තමන් කියල හිතුවොත්. ඒක මොනතරම් ම්ලේච්ච වැඩක්ද කියල තේරුම් යනවා.

    ඔබ අදහනුයේ ඉතා යහපත් ආගමකි. නමුත් එය බුද්දාගම නොවේය. අප එයට ගාෆීඩර්ශනය වැනි නමක් යොදමු.
     
    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    ප්ලූටෝ ග්‍රහලෝකයක් නෙමෙයිලු
    ග්‍රහලෝක, කුරු ග්‍රහලෝක, චන්ද්‍රයෝ, ඇස්ටරොයිඩ කියන්නෙ අපේ පහසුවට හදාගත්තු classfications විතරයි. classification එකක් වෙනස් කරා කියලා, ඒකට "විද්‍යාව" වෙනස් වුනා කියන එක හරි නෑ නේද? ප්ලූටෝට මොකුත් වුනේ නෑනෙ, අපි ඒක දාපු කැටගරිය වෙනස් කරා, එච්චරයි.

    ඉස්කෝලෙ උගන්නන නියම යුනි එකේදි වැඩ නැති වෙන්නෙ, ඉස්කෝලෙදි තේරුම් ගැනීමෙ පහසුවට හිතාමතාම බොරු උගන්නන නිසා (Lies to children). ඒක කොහෙත්ම විද්‍යාත්මක ක්‍රමයේ වරදක් නෙමෙයි.

    උදාහරණ දෙකම අසාර්ථකයි. ඒත්, විද්‍යාව දවසින් දවස වෙනස් වෙනවාය කියන එක ඇත්තක්.

    වෙනස්වෙන එක විද්‍යාවෙ ස්වභාවය. ඒක අඩුපාඩුවක් නෙමෙයි, හොඳ දෙයක්. විද්‍යාව කියන්නෙ ආගම් වගේ එක පුද්ගලයෙක් දිවැසින් දැකලා කියාපු "පරම සත්‍යයක්" නෙමෙයිනේ. ඒක ක්‍රමානුකූලව දැනුම ගොඩනගන ක්‍රමවේදයක්. අලුතින් දේවල් හොයාගත්තම යාවත්කාලීන වෙනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    ඒක තමයි
    පරම සත්‍යයක් නොවෙන නිසා බුද්ධාගමට කිට්ටු කරන්න බෑ 😊
     
    • Haha
    Reactions: ewijesekara