ඉතින් එතනම පිලිතුර තියෙනවනේද? අන්වීක්ශයේ නිවැරැදි තාවය ප්‍රශ්ණ කරන කෙනා ශුද්‍ර ජීවීන් නිල්පාට නෙමෙයි කියල ඔප්පු කරනව. ඒක තමයි විද්‍යාත්මක සත්‍ය. ආගම් වලටත් ඕක අදාලයි. ඔප්පු කරන්න පුලුවන් පරාසයේ තියෙන ආගම් ගැන කතා කරන එක තමයි මේ ත්‍රෙඩ් එකේ අරමුණ. දැනට බුදු දහම ගොඩක් දුරට ඒ පරාසයේ තියෙනවා කියල පේනව. (විද්‍යාවට වඩාත් ආසන්නතම ආගම) මේ නිසා ඒ ආගමේ ගොඩක් දේවල් සත්‍ය නිසා අනිත් දේවල් ගැන පුරෝකතනයක් ගන්නත් පුලුවන්. හරියට ඔයා අන්වීක්ශයෙන් පේන ජීවත් නිල් පාටයි කියල විද්‍යාත්මකව පිලිගන්න කාලයේදී අන්වීක්ශය නැති කාලේ ඉදන් ශුද්‍ර ජීවීන් ගැන ප්‍රකාශ කර ආගම කියන්නෙ ශුද්‍ර ජීවීන් නිල්පාට නෙමෙයි කියල නම් ඒකත් තාවකාලිකව සත්‍ය විදියට උපකල්පනය කිරීම සාධාරණයි නේද ? මොකද අර කියල තියෙන දේවල් එකින් එක සත්‍ය ලෙස විද්‍යාවේ සොයාගැනීම් එක්ක ඔප්පු වෙනව.
මම කලින් කිව්ව වගේ, විද්යවෙදි, අන්වීක්ශය නිවරදි කියන උප කල්පනය මත ඉදගෙනනෙ නිරීක්ශනය කරන්නෙ...ඉතින් විද්යාවෙදි කවදාවත්, අන්වීක්ශය වැරදි කියල අහුවෙන්නෙ නැ. විද්යාවට විරුද්දව යන කෙනෙකුට තමයි, උපකල්පනයෙ අවුල හොයන්න හරි උත්සහ කරන්නෙ..

