ඔව් මාලීමාවෙන් එහෙම චැලේන්ජ් එකක් එනවා.
මීඩියා සාකච්චාවලදී බොරුවක් කියපු එකක වීඩියෝ ක්ලිප් එකක් පෙන්නලා මේ කිව්වෙ බොරු නේද කියල මූණටම අහපු වෙලාවල් පහුගිය දවස්වල දැක්ක. ඒත් බොරුවක් කිව්වෙ කියල පිළිගන්නෙ නැති එක නම් කුජීතයි ඉතිං
උබත් ඇතුළු හැම මනුස්සයම බොරු කිව්වට කෙබර කියන එකා , ඕකා නම් පචයා කියිල කියන්න එක්තරා මට්ටමකට බොරු කියන්න ඕනේ බන් .
ජෙප්පෝ විතරයි එහෙම කියන කියන හැමදේම බොරු කියන උන්ට ඉන්නේ
මුන්ට වුනේ බලයට එන්න අවුරුදු 55ක් විතර දේශපාලනයේ පල් වෙන්න වෙච්ච එක. ඒ වගේ දිග කාලයක් තිස්සේ කෙනෙක් (හෝ කණ්ඩායමක්) කියන දේවල් වලංගු වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.
දැන් මේ ත්‍රෙඩ් එකේ දාල තියෙනවා අවුරුදු 20ක් විතර පරණ කතා. අපි ඕනම දේශපාලකයෙක් අවුරුදු 20-25ක් තිස්සෙ කියපු බොරු එකතු කරලා වීඩියෝ එකක් හැදුවොත් පැය ගාණක් දිගවෙයි.
කවුරු හරි කියනවා නම් මගේ ෆෙවරිට් දේශපාලකයා බොරු කිව්වෙ නෑ කියල ඒ උන්දැගෙ දේශපාලන වේදිකාවක හරි සාකච්චාවක හරි සම්පුර්ණ වීඩියෝ එකක් දාන්න.