🧭🖍️🔴🔴🔴🔴🎀ජෙපි පොර ටෝක්ස් ඔක්කොම මෙතන දාමු. 💪🏾

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    :lol: :lol: :lol:
    529932811_10172082742025052_6806824504736174680_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම පක්ෂෙම පට්ටපල් බොරු කිව්වා. හැබැයි ජෙප්පොන්ට වැදුන ලේබල් එක තමයි බොරු කයිවාරුකාරයෝ කියන එක.

    මගේ පක්ෂෙන් නම් බොරු කිව්වේ නෑ කියල කවුරු හරි චැලේන්ජ් කරනව ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    හැම පක්ෂෙම පට්ටපල් බොරු කිව්වා. හැබැයි ජෙප්පොන්ට වැදුන ලේබල් එක තමයි බොරු කයිවාරුකාරයෝ කියන එක.

    මගේ පක්ෂෙන් නම් බොරු කිව්වේ නෑ කියල කවුරු හරි චැලේන්ජ් කරනව ද?
    ඔව් මාලීමාවෙන් එහෙම චැලේන්ජ් එකක් එනවා. 🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    හැම පක්ෂෙම පට්ටපල් බොරු කිව්වා. හැබැයි ජෙප්පොන්ට වැදුන ලේබල් එක තමයි බොරු කයිවාරුකාරයෝ කියන එක.

    මගේ පක්ෂෙන් නම් බොරු කිව්වේ නෑ කියල කවුරු හරි චැලේන්ජ් කරනව ද?
    උබත් ඇතුළු හැම මනුස්සයම බොරු කිව්වට කෙබර කියන එකා , ඕකා නම් පචයා කියිල කියන්න එක්තරා මට්ටමකට බොරු කියන්න ඕනේ බන් .

    ජෙප්පෝ විතරයි එහෙම කියන කියන හැමදේම බොරු කියන උන්ට ඉන්නේ :ROFLMAO:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    ගුපියො ටික ආතල් ගන්න ත්රේඩ් එකක් ඕපන් කරල
    දැන් පෝස්ට් කියවලා රනිල් දෙසම්බර් වල ජනාධිපතිවෙයි කියල හිතාගෙන පුකේ ඇගිල්ල ගහන් නිදාගයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මාලීමාවෙන් එහෙම චැලේන්ජ් එකක් එනවා. 🙂
    මීඩියා සාකච්චාවලදී බොරුවක් කියපු එකක වීඩියෝ ක්ලිප් එකක් පෙන්නලා මේ කිව්වෙ බොරු නේද කියල මූණටම අහපු වෙලාවල් පහුගිය දවස්වල දැක්ක. ඒත් බොරුවක් කිව්වෙ කියල පිළිගන්නෙ නැති එක නම් කුජීතයි ඉතිං

    උබත් ඇතුළු හැම මනුස්සයම බොරු කිව්වට කෙබර කියන එකා , ඕකා නම් පචයා කියිල කියන්න එක්තරා මට්ටමකට බොරු කියන්න ඕනේ බන් .

    ජෙප්පෝ විතරයි එහෙම කියන කියන හැමදේම බොරු කියන උන්ට ඉන්නේ :ROFLMAO:
    මුන්ට වුනේ බලයට එන්න අවුරුදු 55ක් විතර දේශපාලනයේ පල් වෙන්න වෙච්ච එක. ඒ වගේ දිග කාලයක් තිස්සේ කෙනෙක් (හෝ කණ්ඩායමක්) කියන දේවල් වලංගු වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.

    දැන් මේ ත්‍රෙඩ් එකේ දාල තියෙනවා අවුරුදු 20ක් විතර පරණ කතා. අපි ඕනම දේශපාලකයෙක් අවුරුදු 20-25ක් තිස්සෙ කියපු බොරු එකතු කරලා වීඩියෝ එකක් හැදුවොත් පැය ගාණක් දිගවෙයි.

    කවුරු හරි කියනවා නම් මගේ ෆෙවරිට් දේශපාලකයා බොරු කිව්වෙ නෑ කියල ඒ උන්දැගෙ දේශපාලන වේදිකාවක හරි සාකච්චාවක හරි සම්පුර්ණ වීඩියෝ එකක් දාන්න.
     
    • Like
    Reactions: Pol hora

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    මුන්ට වුනේ බලයට එන්න අවුරුදු 55ක් විතර දේශපාලනයේ පල් වෙන්න වෙච්ච එක. ඒ වගේ දිග කාලයක් තිස්සේ කෙනෙක් (හෝ කණ්ඩායමක්) කියන දේවල් වලංගු වෙන්නෙ නැතිවෙන්න පුළුවන්.
    උබටට දැන් ඕන මුන් චන්දෙට කලින් කියපු පච පෙන්නන්නද ?? :ROFLMAO:
    චන්දෙ දිනලා කියපු පච පෙන්නන්නද ??

    ඔය ත්‍රෙඩ් එකේ උඩම දාල තියෙනේ අවුරුදු 20කට කලින් කියපුව නෙවෙයි බන් .
    චන්දෙත් දිනලා කියපුවා 🤌
     
    • Like
    Reactions: AKI-SL