🧭🖍️🔴🔴🔴🔴🎀ජෙපි පොර ටෝක්ස් ඔක්කොම මෙතන දාමු. 💪🏾

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඔව් මාලීමාවෙන් එහෙම චැලේන්ජ් එකක් එනවා. 🙂
    හැම පක්ෂෙම පට්ටපල් බොරු කිව්වා. හැබැයි ජෙප්පොන්ට වැදුන ලේබල් එක තමයි බොරු කයිවාරුකාරයෝ කියන එක.

    මගේ පක්ෂෙන් නම් බොරු කිව්වේ නෑ කියල කවුරු හරි චැලේන්ජ් කරනව ද?
    මචන් නොදැන කතා කරන්න එපා. අනිත් උන් බොරු කියනවා තමා. ඒත් මාලිමා කට්ටිය කවදාවත් බොරු කියන්නෙ නෑ. එයාලට වරදිනවා විතරයි. බුදුහාමදුරුවන්ටත් කට ඇරලා "බොරු කාරයා" කියලා කියන්න හරි සුදුසුකමක් තියෙන්නෙ මාලිමා මන්ත්‍රීලට විතරයි. :yes: :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ


    Bump
    ------ Post added on Aug 12, 2025 at 10:06 AM

    1754973564558.jpeg

    ------ Post added on Aug 12, 2025 at 10:09 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    මීඩියා සාකච්චාවලදී බොරුවක් කියපු එකක වීඩියෝ ක්ලිප් එකක් පෙන්නලා මේ කිව්වෙ බොරු නේද කියල මූණටම අහපු වෙලාවල් පහුගිය දවස්වල දැක්ක. ඒත් බොරුවක් කිව්වෙ කියල පිළිගන්නෙ නැති එක නම් කුජීතයි ඉතිං
    අපිට සාපේක්ෂව බොරු උනාට උන් ඔව්ව ඇත්ත කියලා හිතාගෙන ඇත්තේ.
     
    • Like
    Reactions: topkollek