🧭🚂🚂"සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න.."- මාලිමා ඇමතිගේ සිංහනාදය...........

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මේ තට්ටේ ආපු ඇමතිතුමා ලපයාටත් ආදර්ශයක්..නියම ජේවීපි මාලිමා ලේ ඇඟේ දුවන බව පේනවා.. මෙන්න මෙව්වා කරන්නයි අපි චන්දේ දුන්නේ.. @Bitter Truth @Lovtus @yapa100 @vibhashana @nalin0001 @helplesser නැවෙන්න එපා ඇමතිතුමා. අපි ඔබ සමගයි.මේ මාෆියාව නවත්තන්න ඕන. මුන් හැමදාම කලේ ඕක. වැඩ වර්ජන කරලා රට වට්ටපු එක. දුම්රිය රියදුරු පුහුණුව දෙන්න හමුදාවට. එතකොට මුන්ගෙ රැස් බහී. :yes: :yes: :yes:

    ‘සති දෙකක් දුම්රිය නවත්වා මේක හදනවා.. බැරි අය අස්වෙන්න..’ – දුම්රිය රියදුරන්ට ඇමති දන්වයි..



    දුම්රිය අවලංගු කිරීමේ කටයුත්ත පැහැදිලිවම සැලසුම් සහගත කඩාකප්පල්කාරී කටයුත්තක් යැයි ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

    එ් අනුව දුම්රිය ධාවනය සතියක් හෝ දෙකක් නවතා දමා හෝ මෙරට දුම්රිය සේවය හදන බවද ඔහු කියා සිටියේය.

    දුම්රිය අවලංගු කිරීමට කටයුතු කල රියදුරන් කවුද යන්න නම් වශයෙන් හඳුනාගෙන ඇති බවත් කී ඔහු මේ පසුපස පැහැදිලිවම පරාජිත දේශපාලනයක් ඇති බවත් පැවසුවේය.

    දුම්රිය අවලංගු වීමට හේතු අදාළ රියදුරන්ගෙන් අනිවාර්යෙන්ම විමසන බවද පැවසූ ඔහු නිවාඩු දැමීමට සම්බන්ධ නිදහසට කරුණු විමසා සිටින බවත් සඳහන් කළේය.

    මෙතරම් රියදුරන් සංඛ්‍යාවක් අසනීප වීමට හැකියාවක් නැති බවත් ඒ සම්බන්ධයෙන් උපරිම ක්‍රියා මාර්ග ගණනා බවක් හෙතෙම කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    දුම්රිය සේවයේ අනිවාර්යෙන්ම නිවැරදි කළ යුතු දේවල් කිහිපයක් ඇති බවද පැවසූ ඔහු දින වකවානු සහිතව ඒවා ඉටු කළ යුතු බවද කියා සිටියේය.

    එසේ කළ නොහැකි නම් වහා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඉවත්ව යන ලෙසද ඔහු දැනුම් දුන්නේය.

    අද සහ ඊයේ ඇතිවී තිබෙන දුම්රිය රියදුරැ හිගය හේතුවෙන් දුම්රිය ප්‍රමාදය හා දුම්රිය ගමන් වාර අවලංගු කිරීම පිළිබඳව ඔහු මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

    -LCN-
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මිඩියා යුනිට් එකෙන් සල්ලි දාලා දැන් කනක් ඇහිලා ඉන්න පුලුවන්. 🤌 :rofl:
    තෝ ජෙප්පෙක් නේද ? මේ නූලට ඩිස්ලයික් දැම්මේ මොන හිතකින්ද ? :angry: මට මොකෙක්වත් ගෙවන්නේ නෑ නූල් දාන්න.. අපි හරි දේට හරියි කියනවා.. වැරදි දේට වැරදියි කියනවා.. එච්චරයි..:yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තෝ ජෙප්පෙක් නේද ? මේ නූලට ඩිස්ලයික් දැම්මේ මොන හිතකින්ද ? :angry: මට මොකෙක්වත් ගෙවන්නේ නෑ නූල් දාන්න.. අපි හරි දේට හරියි කියනවා.. වැරදි දේට වැරදියි කියනවා.. එච්චරයි..:yes:

    කවුද යකෝ ජෙප්පා ඊයා.🤧 උඹ වගේ මිඩියා යුනිට් එකෙ සල්ලි වලින් හැම එකාම ජිවත් වෙන්නේනැ හම්බයෝ උඹ මිඩියා යුනිට් එකෙ පොන්නයෙක් කියලා එක්ස්පෝස් වෙලා කලින් එකවුන්ට් එක අත ඇරියා අමතකද?.🤌:rofl:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    දියුණු රටක පිරිසක් යම් අරමුණකට යොමු කීරීම පහසුයි එසේ නොවන රටකට වඩා.