🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    #දෙසැම්බර්04සෙනසුරාදා
    #නාරාහේන්පිටලේබැංකුවට_එන්න

    🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??
    🩸 එහෙම නැත්තන් තාම ලේ දීලම නැද්ද ..??
    🩸 නැත්තන් බයද.....??

    ඉඳල හිටල ලේ දන් දෙන අයට ඒක මාස 4 න් 4 ටම කරන්න පුරුද්දක් ඇති කරන්නත්,
    ලේ දන් දීලම නැති අයට අවස්ථාවක් දෙන්නත්,
    එහෙම අයගෙ බය සැක නැති කරල හරිම ආදරණීය විදියට මේ පින් කටයුත්ත කරගන්න ආයෙත් අපි අවස්ථාවක් සූදානම් කලා.

    ඔයාලත් #දෙසැම්බර්04, සෙනසුරාදා, නාරාහේන්පිට තියන ජාතික රුධිර දායක මධ්‍යස්ථානයට (#ජාතිකලේ_බැංකුව) එන්න.
    ❤️❤️❤️

    ඔයා එනකොට තව ඔයාගෙ යාලුවෙක් එක්කන් එන්න.
    පින් කටයුත්තක් තවත් කෙනෙක්ට පුරුදු කිරීමම මහත් වූ පිනක් වෙනව.
    මේක එසේ මෙසේ පිනක් නෙමෙයි. දාන උප පාරමිතාවක්.

    ඔයාගෙ නමයි, ID No එකයි, Contact No එකයි කලින්ම මට පෞද්ගලික මැසේජ් එකකින් එවන්න පුලුවන්නම්, අපගේ අනෙකුත් වැඩ ටික කළමනාකරණය කරගන්න එය බොහොම පහසු වේවි.
    👍👍👍

    තාම කිසිම දවසක ලේ දීල නැති,
    නමුත් ලේ දෙන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනම් කොහොමහරි එදාට එන්න.
    ලේ බැංකුවෙ සේවය කරන්නෙ ඉතාම ආදරණීය කාර්ය මණ්ඩලයක්. ඉතින් ඔයාලට කිසිම අපහසුතාවයකින් තොරව වැඩේ කරගන්න පුලුවන්.
    😘😘😘

    ඒ වගේම කොරෝනා වලට බය වෙන්න එපා.
    ලේ බැංකුව තුල උපරිම සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ක්‍රියාත්මකයි වගේම, එහි සේවය කරන පිරිසට වැක්සින් එන්නත් 3ම දීල තියෙන්නෙ.

    එහෙනම් එදාට එන්න, අදම දිනය හා වේලාව වෙන් කරගන්න.

    හැකි අය මේ පණිවිඩය බෙදා හරින්න.
    1638170883651.png

    ජයමවේවා.....!!
    බුදුසරණයි....!!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    ලේ දෙන්න මහත් වෙන්න ඕනද?මගේ යාලුවෙක් ගිහින් ලේ දෙන්න ඌ ගොඩක් කෙට්ටුයි..එතනින් කිව්වලු අපි ලේ ගන්නවා මිසක් ලේ දෙන්නේ නැහැ කියලා :(
     
    HmNRazor

    Well-known member
  • O negative තියන නිසා වැඩිය දෙන්න යන්නෙ නම් නෑ, කාලයක් නම් අවුරුද්දට දෙපාර ගානේ දුන්නා, පස්සේ දැනගත්තා Blood banks වලින් අපි නිකන් දෙන ලේ විකුණනවා කියලා. (ඇත්තද බොරුද දන්නේ නෑ, කියපු ඩොකා මගෙත් එක්ක එකට ඉස්කෝලේ හිටපු නිසා පිලිගත්තා ඉතින්) ඒක නිසා blood banks වලට දෙන එක නතර කලා. පිලිකා රෝහලේ Requirements ආවාම platelets එහෙම දීලා තියනවා, platelet donor කෙනෙක් විදියට මම පිලිකා රෝහලේ register වෙලා ඉන්නේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    O negative තියන නිසා වැඩිය දෙන්න යන්නෙ නම් නෑ, කාලයක් නම් අවුරුද්දට දෙපාර ගානේ දුන්නා, පස්සේ දැනගත්තා Blood banks වලින් අපි නිකන් දෙන ලේ විකුණනවා කියලා. (ඇත්තද බොරුද දන්නේ නෑ, කියපු ඩොකා මගෙත් එක්ක එකට ඉස්කෝලේ හිටපු නිසා පිලිගත්තා ඉතින්) ඒක නිසා blood banks වලට දෙන එක නතර කලා. පිලිකා රෝහලේ Requirements ආවාම platelets එහෙම දීලා තියනවා, platelet donor කෙනෙක් විදියට මම පිලිකා රෝහලේ register වෙලා ඉන්නේ.
    lankawe eka blood bank ekaine tiyenne neda?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    O negative තියන නිසා වැඩිය දෙන්න යන්නෙ නම් නෑ, කාලයක් නම් අවුරුද්දට දෙපාර ගානේ දුන්නා, පස්සේ දැනගත්තා Blood banks වලින් අපි නිකන් දෙන ලේ විකුණනවා කියලා. (ඇත්තද බොරුද දන්නේ නෑ, කියපු ඩොකා මගෙත් එක්ක එකට ඉස්කෝලේ හිටපු නිසා පිලිගත්තා ඉතින්) ඒක නිසා blood banks වලට දෙන එක නතර කලා. පිලිකා රෝහලේ Requirements ආවාම platelets එහෙම දීලා තියනවා, platelet donor කෙනෙක් විදියට මම පිලිකා රෝහලේ register වෙලා ඉන්නේ.
    Blood donate karama aga week unada machan? Gym eke wenada bara gahanna puluwanda?
     
    HmNRazor

    Well-known member
  • lankawe eka blood bank ekaine tiyenne neda?
    නෑ බම් 8කට වඩා තියනවා :unsure: මම අහල තියන විදියට නම්, National Blood Center, Regional Blood Center කියලා ප්‍රධාන Centers 2ක් තියනවාලු ඊට අමතරව තමා අර Branch Banks ටික තියෙන්නෙ. (එහෙමයි මම අහල තියෙන්නෙ, ඩොකෙක් කිව්වේ :yes:)
    Blood donate karama aga week unada machan? Gym eke wenada bara gahanna puluwanda?
    weak වෙන්නෙ නම් නෑ හරියට ඩයට් එක්ක යනව නම්, එහෙම අවුලක් නෑ එක පාරක් මම Rugby tournament එකක් අත ලඟ තියලා donate කලා අවුලක් නම් උනේ නෑ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    නෑ බම් 8කට වඩා තියනවා :unsure: මම අහල තියන විදියට නම්, National Blood Center, Regional Blood Center කියලා ප්‍රධාන Centers 2ක් තියනවාලු ඊට අමතරව තමා අර Branch Banks ටික තියෙන්නෙ. (එහෙමයි මම අහල තියෙන්නෙ, ඩොකෙක් කිව්වේ :yes:)

    weak වෙන්නෙ නම් නෑ හරියට ඩයට් එක්ක යනව නම්, එහෙම අවුලක් නෑ එක පාරක් මම Rugby tournament එකක් අත ලඟ තියලා donate කලා අවුලක් නම් උනේ නෑ.
    Ela mat deno lagadima