#දෙසැම්බර්04සෙනසුරාදා
#නාරාහේන්පිටලේබැංකුවට_එන්න
ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??
එහෙම නැත්තන් තාම ලේ දීලම නැද්ද ..??
නැත්තන් බයද.....??
ඉඳල හිටල ලේ දන් දෙන අයට ඒක මාස 4 න් 4 ටම කරන්න පුරුද්දක් ඇති කරන්නත්,
ලේ දන් දීලම නැති අයට අවස්ථාවක් දෙන්නත්,
එහෙම අයගෙ බය සැක නැති කරල හරිම ආදරණීය විදියට මේ පින් කටයුත්ත කරගන්න ආයෙත් අපි අවස්ථාවක් සූදානම් කලා.
ඔයාලත් #දෙසැම්බර්04, සෙනසුරාදා, නාරාහේන්පිට තියන ජාතික රුධිර දායක මධ්‍යස්ථානයට (#ජාතිකලේ_බැංකුව) එන්න.

ඔයා එනකොට තව ඔයාගෙ යාලුවෙක් එක්කන් එන්න.
පින් කටයුත්තක් තවත් කෙනෙක්ට පුරුදු කිරීමම මහත් වූ පිනක් වෙනව.
මේක එසේ මෙසේ පිනක් නෙමෙයි. දාන උප පාරමිතාවක්.
ඔයාගෙ නමයි, ID No එකයි, Contact No එකයි කලින්ම මට පෞද්ගලික මැසේජ් එකකින් එවන්න පුලුවන්නම්, අපගේ අනෙකුත් වැඩ ටික කළමනාකරණය කරගන්න එය බොහොම පහසු වේවි.

තාම කිසිම දවසක ලේ දීල නැති,
නමුත් ලේ දෙන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනම් කොහොමහරි එදාට එන්න.
ලේ බැංකුවෙ සේවය කරන්නෙ ඉතාම ආදරණීය කාර්ය මණ්ඩලයක්. ඉතින් ඔයාලට කිසිම අපහසුතාවයකින් තොරව වැඩේ කරගන්න පුලුවන්.

ඒ වගේම කොරෝනා වලට බය වෙන්න එපා.
ලේ බැංකුව තුල උපරිම සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ක්‍රියාත්මකයි වගේම, එහි සේවය කරන පිරිසට වැක්සින් එන්නත් 3ම දීල තියෙන්නෙ.
එහෙනම් එදාට එන්න, අදම දිනය හා වේලාව වෙන් කරගන්න.
හැකි අය මේ පණිවිඩය බෙදා හරින්න.
ජයමවේවා.....!!
බුදුසරණයි....!!