🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ආයුෂ පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,130
    21,671
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වෘක්‍ෂ පොරොන්දම

    --
    12. ආයුෂ පොරොන්දම

    couple.JPG

    ස්ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයා උපන් නැකත දක්වා ඇති නැකැත් ගණන (x), 27 න් වැඩි කළ විට ලැබෙන ගණන 28 න් බෙදූ විට ඉතිරි වන ගණන (a),
    පුරුෂයා උපන් නැකතේ සිට ස්ත්‍රිය උපන් නැකත දක්වා ඇති නැකැත් ගණන (y), 27 න් වැඩි කළ විට ලැබෙන ගණන 28 න් බෙදූ විට ඉතිරි වන ගණන (b) ට වඩා වැඩි නම් ස්ත්‍රියට පෙර පුරුෂයා මියයයි.
    [27 (y - x)] / 28 විට ඉතිරි a නම්
    [27 (x - y)] / 28 විට ඉතිරි b නම් එවිට,
    a > b නම් පුරුෂයා කළින් මියයයි.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,130
    21,671
    113
    ELAKIRI BRO :love2: (y)

    මචන් පුලුවන්නම් උදාහරණයක් දාන්නකෝ
    ------ Post added on Apr 20, 2023 at 8:35 PM
    අපි හිතමු ගෑණු කෙනා රෙහෙන නැකතෙන් සහ පිරිමි කෙනා පුවසල නැකතෙන් ඉපදිලා තියෙන්නේ. රෙහෙන කියන්නේ 4 වෙනි නැකත, පුවසල 20 වෙනි නැකත.
    එතකොට
    20 - 4 = 16
    16 * 27 = 432
    432 / 28 ඉතුරු 12 යි.
    --
    4 +(27- 20) = 11
    11 * 27 = 297
    297 / 28 ඉතුරු 17

    මෙතැනදී 12 < 17 නිසා ස්ත්‍රිය කළින් මියයනවා කියලා තමයි කියන්නේ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka

    THANKS BRO :love2: :love2: 🙏
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    අපි හිතමු ගෑණු කෙනා රෙහෙන නැකතෙන් සහ පිරිමි කෙනා පුවසල නැකතෙන් ඉපදිලා තියෙන්නේ. රෙහෙන කියන්නේ 4 වෙනි නැකත, පුවසල 20 වෙනි නැකත.
    එතකොට
    20 - 4 = 16
    16 * 27 = 432
    432 / 28 ඉතුරු 12 යි.
    --
    4 +(27- 20) = 11
    11 * 27 = 297
    297 / 28 ඉතුරු 17

    මෙතැනදී 12 < 17 නිසා ස්ත්‍රිය කළින් මියයනවා කියලා තමයි කියන්නේ.
    (y)
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    මැරෙන දවස හරියටම අහගන්න
    ඇහුවා. හුස්ම නතර වෙන දවසට තමයි ඒක සිද්ද වෙන්නේ කිව්වා. එක නිසා දැන් හැමතිස්සෙම උවමනාවෙන් තදින් හුස්ම ගන්නවා... :love2: 🙏
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඇහුවා. හුස්ම නතර වෙන දවසට තමයි ඒක සිද්ද වෙන්නේ කිව්වා. එක නිසා දැන් හැමතිස්සෙම උවමනාවෙන් තදින් හුස්ම ගන්නවා... :love2: 🙏

    නොදකින්
    ගොන් හරක