

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ දින පොරොන්දම
--20. ග්‍රහ පොරොන්දම
මුළින්ම ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ කේන්ද්‍ර වල 1, 7, 8 සහ 2, 4, 12 යන ස්ථාන වල පාපින් ලෙස සැලකෙන රවි, කුජ, ශනි, රාහු සහ කේතු සිටින ආකාරය අනුව පාපාංශ ගණනය කරගත යුතුය.
ස්ත්‍රියගේ සහ පුරුෂයා ගේ පාපාංශ සමානවී හෝ පුරුෂයාගේ පාපාංශ ප්‍රමාණය ස්ත්‍රියගේ පාපාංශ ප්‍රමාණයට වඩා 32 කට වඩා අඩු ප්‍රමාණයකින් වැඩි වී නම් හෝ ශුභාවේ. එම ප්‍රමාණය 32 - 64 අතර නම් මධ්‍යම වේ.
පුරුෂයාගේ පාපාංශ ප්‍රමාණය ස්ත්‍රියට වඩා 64 ට එහා නම් අශුභ වේ.
ස්ත්‍රිය ගේ පාපාංශ ප්‍රමාණය පුරුෂයාගේ පාපාංශ ප්‍රමාණය ට වඩා වැඩි නම් අශුභයි. නොසීහේ.
--
* කේන්ද්‍ර දෙකේ පාපාංශ ගණනය කරගැනීමට පහත චක්‍රය භාවිතා කරන්න.
