🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ග්‍රහ පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,131
    21,672
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / දින පොරොන්දම

    --
    20. ග්‍රහ පොරොන්දම

    graha.JPG

    මුළින්ම ස්ත්‍රියගේ සහ පුරුෂයාගේ කේන්ද්‍ර වල 1, 7, 8 සහ 2, 4, 12 යන ස්ථාන වල පාපින් ලෙස සැලකෙන රවි, කුජ, ශනි, රාහු සහ කේතු සිටින ආකාරය අනුව පාපාංශ ගණනය කරගත යුතුය.
    ස්ත්‍රියගේ සහ පුරුෂයා ගේ පාපාංශ සමානවී හෝ පුරුෂයාගේ පාපාංශ ප්‍රමාණය ස්ත්‍රියගේ පාපාංශ ප්‍රමාණයට වඩා 32 කට වඩා අඩු ප්‍රමාණයකින් වැඩි වී නම් හෝ ශුභාවේ. එම ප්‍රමාණය 32 - 64 අතර නම් මධ්‍යම වේ.
    පුරුෂයාගේ පාපාංශ ප්‍රමාණය ස්ත්‍රියට වඩා 64 ට එහා නම් අශුභ වේ.
    ස්ත්‍රිය ගේ පාපාංශ ප්‍රමාණය පුරුෂයාගේ පාපාංශ ප්‍රමාණය ට වඩා වැඩි නම් අශුභයි. නොසීහේ.
    --
    * කේන්ද්‍ර දෙකේ පාපාංශ ගණනය කරගැනීමට පහත චක්‍රය භාවිතා කරන්න.

    papa.JPG
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,131
    21,672
    113
    ඇත්තටම අහන්නේ, කවුරු හරි කේන්දර බලන කෙනෙක් ඔය කියන විදියට ම 'රට වාසි' ගැන දේවල් කියලා තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,874
    113
    ප*යාගල
    sorry.com
    ඇත්තටම අහන්නේ, කවුරු හරි කේන්දර බලන කෙනෙක් ඔය කියන විදියට ම 'රට වාසි' ගැන දේවල් කියලා තියෙනවද?
    මට කියල නෑ. මගෙ Cousin කොල්ලෙක්ට කියල තිබුනා. ඌ ලගදි UK ගියා. යන්න කලින් උගෙ හදහන බලල ගෙදරින් මොකක්ද විකාරයක් කරල තිබුන, ඒකෙදි තමයි කියල තියෙන්නෙ යන්න කලින් හදහනේ "රට වාසි" බලන්න ඕනෙ කියලඒකෙදි තමයි කියල තියෙන්නෙ. නිකන් ස්කෑම් එකක් වගෙ තෙරුන හැබැයි Horoscopt බැලුවෙ එ ගෙවල් පැත්තෙම ඉන්න නාකි බුවෙක්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,131
    21,672
    113
    මට කියල නෑ. මගෙ Cousin කොල්ලෙක්ට කියල තිබුනා. ඌ ලගදි UK ගියා. යන්න කලින් උගෙ හදහන බලල ගෙදරින් මොකක්ද විකාරයක් කරල තිබුන, ඒකෙදි තමයි කියල තියෙන්නෙ යන්න කලින් හදහනේ "රට වාසි" බලන්න ඕනෙ කියලඒකෙදි තමයි කියල තියෙන්නෙ. නිකන් ස්කෑම් එකක් වගෙ තෙරුන හැබැයි Horoscopt බැලුවෙ එ ගෙවල් පැත්තෙම ඉන්න නාකි බුවෙක්
    එක අතකින් බැලුවාම ඒ මනුස්සයට දොසක් කියන්නත් බෑ. අපේ රට වැටිලා තියෙන තරම හිතාගන්න ත් අමාරුයි. තමන් උපන් රටෙන්, හිතවතුන්ගෙන් වෙන්වෙලා පිටරටකට යන්න සිද්ධවෙන එකත් වාසියක් බවට පත්වෙලා.