

එළකිරි ජ්යෝතිශ්ය පාඨමාලාව / පොරොන්දම් පරික්ෂාව 


එළකිරි ජ්යෝතිශ්ය පාඨමාලාව / පොරොන්දම් පරික්ෂාව 
/ නාඩි පොරොන්දම
--19. දින පොරොන්දම
ස්ත්රිය සහ පුරුෂයා එකම දිනයක (ඉරිදා, සඳුදා ආදී වශයෙන්) ඉපදී ඇත්නම් ශුභයි.
ස්ත්රිය උපන් දිනයට පසු දිනයේ (ස්ත්රිය ඉරිදා, පුරුෂයා සඳුදා ආදී වශයෙන්) හෝ 3, 4 සහ 5 වැනි දිනක හෝ පුරුෂයා උපන්නේ නම් ද ශුභ වේ.
ස්ත්රිය උපන් දිනයෙන් 6, 7 වැනි දිනක පුරුෂයා උපන්නේ නම් අශුභයි.