🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / දින පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / නාඩි පොරොන්දම

    --
    19. දින පොරොන්දම

    days.JPG


    ස්ත්‍රිය සහ පුරුෂයා එකම දිනයක (ඉරිදා, සඳුදා ආදී වශයෙන්) ඉපදී ඇත්නම් ශුභයි.
    ස්ත්‍රිය උපන් දිනයට පසු දිනයේ (ස්ත්‍රිය ඉරිදා, පුරුෂයා සඳුදා ආදී වශයෙන්) හෝ 3, 4 සහ 5 වැනි දිනක හෝ පුරුෂයා උපන්නේ නම් ද ශුභ වේ.
    ස්ත්‍රිය උපන් දිනයෙන් 6, 7 වැනි දිනක පුරුෂයා උපන්නේ නම් අශුභයි.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,916
    11,439
    113
    එක කියලා ගන්නෙ ඉරිදද සඳුදද

    ටෆස ප්ලස් බම්පරෙ