🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / නාඩි පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ලිංග පොරොන්දම

    --
    18. නාඩි පොරොන්දම

    nadi.JPG


    ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් වෙනස් නාඩි වලට අයත් නම් ශුභයි.
    එකම නාඩි වීම අශුභ වේ.

    * නැකැත් වලට අයත් නාඩි පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    --
    සැ.යු. රාශි පොරොන්දම සහ රජ්ජු පොරොන්දම ශුභ නම් නාඩි පොරොන්දම් දෝෂය භංග වේ.
     
    Last edited: