අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ ලංකාවේ වඩාත්ම ප්‍රචලිත විසි පොරොන්දම් පරික්‍ෂාව පිළිබඳවයි.
දැනට නක්‍ෂත්‍ර පොරොන්දම සහ ගණ පොරොන්දම පිළිබඳ සාකච්ඡා කර තිබෙයි.
--
මීළඟට විමසා බැලීමට ඇත්තේ තුන්වැන්න වන "මහේන්ද්‍ර" පොරොන්දම ගැනයි.
3. මහේන්ද්‍ර පොරොන්දම
ස්ත්‍රියගේ උපන් නැකතේ සිට පුරුෂයාගේ උපන් නැකත දක්වා 4, 10, 13, 22 යන ඛාණ්ඩ වලින් එකකට වැටෙයිනම් සීහෙයි. විවාහ දිවියේ සතුට සහ දරු සම්පත් හිමිය. විවාහයට ශුභ වන බව කිව යුතුයි.
--

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
දැනට නක්‍ෂත්‍ර පොරොන්දම සහ ගණ පොරොන්දම පිළිබඳ සාකච්ඡා කර තිබෙයි.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ නක්‍ෂත්‍ර පොරොන්දම

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ ගණ පොරොන්දම
--මීළඟට විමසා බැලීමට ඇත්තේ තුන්වැන්න වන "මහේන්ද්‍ර" පොරොන්දම ගැනයි.