🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / මහේන්ද්‍ර පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,212
    21,759
    113
    අප මේ සාකච්ඡා කරමින් සිටින්නේ ලංකාවේ වඩාත්ම ප්‍රචලිත විසි පොරොන්දම් පරික්‍ෂාව පිළිබඳවයි.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵


    දැනට නක්‍ෂත්‍ර පොරොන්දම සහ ගණ පොරොන්දම පිළිබඳ සාකච්ඡා කර තිබෙයි.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / නක්‍ෂත්‍ර පොරොන්දම

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ගණ පොරොන්දම

    --
    මීළඟට විමසා බැලීමට ඇත්තේ තුන්වැන්න වන "මහේන්ද්‍ර" පොරොන්දම ගැනයි.

    3. මහේන්ද්‍ර පොරොන්දම

    ස්ත්‍රියගේ උපන් නැකතේ සිට පුරුෂයාගේ උපන් නැකත දක්වා 4, 10, 13, 22 යන ඛාණ්ඩ වලින් එකකට වැටෙයිනම් සීහෙයි. විවාහ දිවියේ සතුට සහ දරු සම්පත් හිමිය. විවාහයට ශුභ වන බව කිව යුතුයි.
    --
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    1680703687842.jpeg