🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / වර්ණ පොරොන්දම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,670
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / භූත පොරොන්දම

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 👰🤵 / ගෝත්‍ර පොරොන්දම

    --
    16. වර්ණ පොරොන්දම

    warna.JPG


    පැරණි භාරතයේ කුල භේදයට අනුව බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර, පංචම හා සංකර යනුවෙන් වර්ණ හයක් දක්වා තිබේ. උසස් ම වන්නේ බ්‍රාහ්මණ වර්ණය වන අතර සංකර පහත් ම වර්ණය වේ. නැකැත් විසි හත ද මේ වර්ණ වලට අනුව වෙන්කර ඇත.

    ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් එකම වර්ණ නම් ශුභයි.
    පුරුෂයා උසස් වර්ණයක වී ස්ත්‍රිය පහත් වර්ණයක වෙයි නම් මධ්‍යමයි. සීහෙයි.
    ස්ත්‍රිය උසස් වර්ණයක වී පුරුෂයා පහත් වර්ණයක වෙයි නම් අශුභයි. නොසීහේ.
    --
    සැ.යු. රාශි, රාශ්‍යාධිපති සහ වශ්‍ය පොරොන්දම් ශුභ වීමෙන් මේ වර්ණ පොරොන්දම් දෝෂය භංග වේ.

    * නැකැත් වලට අයත් වර්ණ පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද