

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ ස්ත්‍රී දීඝර් පොරොන්දම
5. යෝනි පොරොන්දම
ඒ ඒ නැකතට අයත් යෝනි විශේෂ දැනගැනීමට
යෝනි පොරොන්දම ගැලපීමේදී ස්ත්‍රී නැකතේ යෝනි සහ පුරුෂ නැකතේ යෝනි, අධි මිත්‍ර, මිත්‍ර, උදාසීන, වෛරී සහ ජම්ම වෛරී යන වර්ග අතරින් කවර වර්ගයකට යෙදෙන්නේද කියා බැලිය යුතුයි. ඒ යෝනි වර්ග මෙසේය;
(අ). ස්ත්‍රී පුරුෂ නැකැත් දෙකේ යෝනි සමාන වේ නම් අධි මිත්‍ර කියා ගතයුතුයි. ශුභ යි.
(ආ). ගව සහ එළු යෝනි යුගල නම් මිත්‍ර වේ. ශුභයි.
(ඇ). අශ්ව සහ එළු යෝනි යුගල නම් උදාසීන වේ. ශුභා'ශුභ සමයි.
(ඈ). බලු සහ බළල් යෝනි යුගල නම් වෛරී වේ. අශුභයි.
(ඉ). බළල් සහ මී, මුව සහ බලු, නයි සහ මුගටි, සිංහ සහ ඇත්, වඳුරු සහ එළු, අශ්ව සහ මී ගව, ව්‍යාඝ්‍ර සහ ගව යෝනි යුගල නම් ජම්ම වෛරී වේ. ඉතා අශුභයි.
--
සැ.යු. රාශි, ග්‍රහ සහ ලිංග පොරොන්දම් සීහෙයි නම් යෝනි පොරොන්දම් දෝෂය භංග වේ.
