🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    එසේ මෙසේ උන් වත් ජෝතිෂ්‍ය එහෙන් මෙහෙන් අල්ලපු උන් නෙවෙයි.
    ඔය උඩ ඉන්නේ ඔය කියන රෙද්ද ගැබුරටම හදාරලා රටේ ඉන්න නායකයාට පවා උපදෙස් දෙන්න තෝරගත්තු රාජ්‍ය දෛවඥයා කියන කුලකයට අයිති වෙන්න පුලුවන් උන් ටික.
    මුන් ඔහොම පිස්සු කෙලිද්දී අනිත් උන් ගැන කවර කතාද..
    😂 😂 😂

    ඔය කේන්දර ජෝතිෂ්‍ය ඔලුවේ තියාගෙන යන ගොඩක් උන් හිතන්නේ ඕක බුද්දාගමටත් සම්බන්ද දෙයක් වගේ.
    ඇත්ත තමයි බුදුහාමුදුරුවොත් ඕක පචයක් කියලා කියල තියනව... :rofl:
    ඔවු ඔවු ඒක තමයි

    දැං ඔය හැම තැනම දියසෙන් කුමාරය, දියසෙන් කුමාරය කියනවානේ, මේක පියසේන කුමාරයා වෙන්න බැරිද කියලාත් හිතෙනවා වෙලාවකට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඔවු ඔවු ඒක තමයි

    දැං ඔය හැම තැනම දියසෙන් කුමාරය, දියසෙන් කුමාරය කියනවානේ, මේක පියසේන කුමාරයා වෙන්න බැරිද කියලාත් හිතෙනවා වෙලාවකට.
    බැරිවෙලාවත් අනුරය දින්නොත් මුන් කියයි උගේ හරි නම , අනුර කුමාර දියසේනානායක කියලා. 🤭
     
    • Haha
    Reactions: NEMISIS

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    නැකැත් වෙලාවල් බලලා, පිරිත් ජයමංගල ගාථා කියලා, කොඩි දාලා, බෙර ගහලා, නටලා, බට්ටෝ පත්තුකරලා මුල්ගල් තියලා projects වලට pass කරපු සල්ලි ටික හොරකම් කරලා රටේ උන් හොම්බෙන් ගියාම ග්‍රහයන්ට බණිනවා .
    මේ කිරියේ කොල්ලෙක් මට inbox දාලා අහනවා ඌට තාම කේන්දරේ කිවුව විදිහේ හොඳ වෙනසක් වුණේ නෑලු. මම ඌට කිව්වා නිදාගන්න තියෙන පැය කීපයත් EK හිටපන් හොඳටම වෙනසක් වෙයි කියලා :lol:
    Palm eke sun eka uda trisul ekak tiyenawa kiyanne mokadda mage tiyenawa :baffled:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Palm eke sun eka uda trisul ekak tiyenawa kiyanne mokadda mage tiyenawa :baffled:
    මම palm reading ගැන දන්නේ නෑ මචං. හැබැයි සම්භාවිතාව, සාපේක්‍ෂ චලිතය ගැන නම් දන්නවා. ජෝතිෂ්‍යය අමතර දැනුමක්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    නැකැත් වෙලාවල් බලලා, පිරිත් ජයමංගල ගාථා කියලා, කොඩි දාලා, බෙර ගහලා, නටලා, බට්ටෝ පත්තුකරලා මුල්ගල් තියලා projects වලට pass කරපු සල්ලි ටික හොරකම් කරලා රටේ උන් හොම්බෙන් ගියාම ග්‍රහයන්ට බණිනවා .
    ඔය කියපු ඔක්කොම කලත් දෙවියන්ටයි ග්‍රහයින්ටයි හොරකම් නවත්තන්න තරම් බලයක් නැද්ද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය කියපු ඔක්කොම කලත් දෙවියන්ටයි ග්‍රහයින්ටයි හොරකම් නවත්තන්න තරම් බලයක් නැද්ද
    මිනිස්සු කියන්නේ ස්වාධීන සත්ව කොට්ටාශයක්. දෙවියන් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරනවා කියන්නේ මිනිස්සු දෙවියන්ගේ වහලුන් වෙනවා. ස්වාධින මනසක් තියෙන මිනිහෙක් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    මිනිස්සු කියන්නේ ස්වාධීන සත්ව කොට්ටාශයක්. දෙවියන් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කරනවා කියන්නේ මිනිස්සු දෙවියන්ගේ වහලුන් වෙනවා. ස්වාධින මනසක් තියෙන මිනිහෙක් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
    ස්වාධීන මනසක් තියෙන මිනිස්සු ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙත් නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ස්වාධීන මනසක් තියෙන මිනිස්සු ජෝතිෂ්‍ය විශ්වාස කරන්නෙත් නෑ
    ස්වාධින මනසක් තියෙන මිනිස්සු කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැද්ද?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,896
    2,497
    113
    colombo
    ස්වාධින මනසක් තියෙන මිනිස්සු කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැද්ද?
    පෝස්ට් එක ආපහු කියවන්න, තේරුනේ නැත්තම් ආයි කියවන්න
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පෝස්ට් එක ආපහු කියවන්න, තේරුනේ නැත්තම් ආයි කියවන්න
    ඔබේ අදහසට විරුද්ධ වෙන්න බෑ. ඒත් ස්වාධීන මනසක් තිබීම යම් යම් දේවල් විශ්වාස කරන්න බාධාවක් නෙමෙයිනේ. ස්වාධීන මනසක් ඇතිව ජෝතිෂ්‍යය විශ්වාස නොකරන මිනිස්සු වගේම විශ්වාස කරන මිනිස්සු ත් ඉන්නවා. :yes:

    ඔබේ අදහසට විරුද්ධ වෙන්න බෑ. ඒත් ස්වාධීන මනසක් තිබීම යම් යම් දේවල් විශ්වාස කරන්න බාධාවක් නෙමෙයිනේ. ස්වාධීන මනසක් ඇතිව ජෝතිෂ්‍යය විශ්වාස නොකරන මිනිස්සු වගේම විශ්වාස කරන මිනිස්සු ත් ඉන්නවා. :yes:
    ජ්‍යෝතිෂ්‍ය මිත්‍යාවක් කියලා බොරුවට කෑ ගහලා පොර වෙන්න හදන්නේ @thenukanc මේ වගේ පට්ටි ගොන්නු තමයි :lol:
    ------ Post added on Apr 1, 2023 at 1:15 PM
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,620
    2
    1,791
    113
    On a Cloud
    නැකැත් වෙලාවල් බලලා, පිරිත් ජයමංගල ගාථා කියලා, කොඩි දාලා, බෙර ගහලා, නටලා, බට්ටෝ පත්තුකරලා මුල්ගල් තියලා projects වලට pass කරපු සල්ලි ටික හොරකම් කරලා රටේ උන් හොම්බෙන් ගියාම ග්‍රහයන්ට බණිනවා .
    මේ කිරියේ කොල්ලෙක් මට inbox දාලා අහනවා ඌට තාම කේන්දරේ කිවුව විදිහේ හොඳ වෙනසක් වුණේ නෑලු. මම ඌට කිව්වා නිදාගන්න තියෙන පැය කීපයත් EK හිටපන් හොඳටම වෙනසක් වෙයි කියලා :lol:
    Mee rata me widiyata kela wenna thawa eka hetuwak thama me nakath reddawalui ewa balana we#$% ge puthalai... kammali kamata job ekak karanne nathuwa hu#$$%k asse inna grahayo pennala rate hama ekama anadana untath shot ekak denna one, Unta TV, newspapers wla advertisements danna denna hoda na. Boru promote karanna public media use karanna denna banee... Anika un nekath balala kiyapu dewal hatiyata meka surapurak wela kiri pani ithirenna onee, Kiri ithirune oya boru karayonta thama.. kalaknni boru karayooo....
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    නැකැත් විතරක් නෙමෙයි බන් හැම දේම ඔහොම තමා. ඇන්දිල්ල තමයි හැම තැනම තියෙන්නේ. doctor කෙනෙක් channel කරන්න ගියත් ලෙඩ්ඩුන්ව අන්දලා බය කරලා වටේ යවලා ගාන කපනවා.

    Grahayo wikunankana ponaya
    හිඟාකන්න fake එකක් අටවගෙන ඇවිල්ලා ලොකු අයියාගෙන් පුක්ෂණය වුණා නේද පොන්නයෝ? 🤭 🤭
    ------ Post added on Apr 3, 2023 at 7:14 PM
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    නැකැත් විතරක් නෙමෙයි බන් හැම දේම ඔහොම තමා. ඇන්දිල්ල තමයි හැම තැනම තියෙන්නේ. doctor කෙනෙක් channel කරන්න ගියත් ලෙඩ්ඩුන්ව අන්දලා බය කරලා වටේ යවලා ගාන කපනවා.

    හිඟාකන්න fake එකක් අටවගෙන ඇවිල්ලා ලොකු අයියාගෙන් පුක්ෂණය වුණා නේද පොන්නයෝ? 🤭 🤭
    ------ Post added on Apr 3, 2023 at 7:14 PM
    Sasthara hora
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Sasthara hora
    මෙන්න මේකට උත්තරයක් දීපන්කො. උඹට කේස් එක තියෙන්නේ ජෝතිෂ්‍යය එක්කද එහෙම නැත්නම් මගෙත් එක්කද? :confused:

    @milkjack දවස් දෙකෙන් පොරක් වෙන්න අනිත් උන්ගෙන් අවධානෙ ඉල්ලන හිඟන වේසියෙක් වගේ 🤭 🤭

    comm.JPG

    ------ Post added on Apr 3, 2023 at 9:33 PM
     
    • Like
    Reactions: Tz4400