🪐 තුලා ලග්නය | මෙන්න තොපිට වාසියක් නට නටා වරෙවු!! 🕺

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ඔව් උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ සිටි අයට ලග්නය මොකක් වුනත් හෙනම අවුල්
    upathedi chandraya Dhanu rashiye 8-)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,278
    21,870
    113
    මිතුන ?
    රැකියා කටයුතු සම්බන්ධ ගැටළු මතුවෙනවා. සුදුසු රැකියාවක් නොලැබීම, තනතුරු වලින් පහවීම, ස්ථාන මාරු, ආයතන ප්‍රධානින් සහ අනෙකුත් සහචරයන් ගේ අයතා බලපෑම්. දණහිස් ආශ්‍රිත ව්‍යාධි ඇතිවෙන්න පුළුවන්. පියාට අපලයි
     
    • Wow
    Reactions: planner123

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රැකියා කටයුතු සම්බන්ධ ගැටළු මතුවෙනවා. සුදුසු රැකියාවක් නොලැබීම, තනතුරු වලින් පහවීම, ස්ථාන මාරු, ආයතන ප්‍රධානින් සහ අනෙකුත් සහචරයන් ගේ අයතා බලපෑම්. දණහිස් ආශ්‍රිත ව්‍යාධි ඇතිවෙන්න පුළුවන්. පියාට අපලයි
    නොදන්න කුනුහරප නොකියා ඉන්නවනම් හොදයි මිනිස්සු මානසිකව වට්ටන්නේ නැතුව
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,278
    21,870
    113
    upathedi chandraya Dhanu rashiye 8-)
    මවට අපල කරනවා. නිවසේ සාමයට යම් බාධා ඇතිවෙනවා. පදිංචි නිවස සහ භූමිය ආශ්‍රිත ගැටළු ඇතිවෙන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝග විශේෂයෙන් වියළි සෙම් රෝග වලට හේතුයි

    නොදන්න කුනුහරප නොකියා ඉන්නවනම් හොදයි මිනිස්සු මානසිකව වට්ටන්නේ නැතුව
    උබේ ලග්නේ මොකක්ද? 🥴
    ------ Post added on Feb 24, 2025 at 10:49 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මවට අපල කරනවා. නිවසේ සාමයට යම් බාධා ඇතිවෙනවා. පදිංචි නිවස සහ භූමිය ආශ්‍රිත ගැටළු ඇතිවෙන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝග විශේෂයෙන් වියළි සෙම් රෝග වලට හේතුයි

    උබේ ලග්නේ මොකක්ද? 🥴
    ------ Post added on Feb 24, 2025 at 10:49 PM
    ravi neecha banga yogayak thiyena hinda oya mokuth wenne naa 8-)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,278
    21,870
    113
    ධනු නැද්ද කවුරුත් :rolleyes: ධනු ලග්නෙට මොකද වෙන්නෙ?
    බෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. නීති ප්‍රශ්නයක් ඇදුනොත් කෙලවෙනවා. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ගෙදර වාසය එපා වෙනවා. පපුව පෙනහළු වියළීම/ විජලනය වියළි සෙම් වැනි පපුව ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. මව හෝ මව් පාර්ශවයේ ඥාතින් සමඟ විරසක වීම් ඇතිවෙන්නත් පුළුවන්. නිවසේ සාමයට බාධා ඇතිවෙනවා. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටළු ඇතිවෙනවා

    ravi neecha banga yogayak thiyena hinda oya mokuth wenne naa 8-)
    ගෝචර ඵල වලට යෝග යෙදෙන විදිහ වෙනස් බන්. අනික රවී කියන්නේ මාසෙන් මාසෙට ස්ථාන වෙනස් කරන ග්‍රහයෙක්. සෙනසුරු අවුරුදු 2.5 - 3 වගේ කාලයක් ඉන්නවා
    ------ Post added on Feb 24, 2025 at 10:58 PM
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    බෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. නීති ප්‍රශ්නයක් ඇදුනොත් කෙලවෙනවා. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ගෙදර වාසය එපා වෙනවා. පපුව පෙනහළු වියළීම/ විජලනය වියළි සෙම් වැනි පපුව ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. මව හෝ මව් පාර්ශවයේ ඥාතින් සමඟ විරසක වීම් ඇතිවෙන්නත් පුළුවන්. නිවසේ සාමයට බාධා ඇතිවෙනවා. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටළු ඇතිවෙනවා

    ස්තූතියි
    Nerd Ok GIF by Froggy Friends
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    බෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. නීති ප්‍රශ්නයක් ඇදුනොත් කෙලවෙනවා. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ගෙදර වාසය එපා වෙනවා. පපුව පෙනහළු වියළීම/ විජලනය වියළි සෙම් වැනි පපුව ආශ්‍රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. මව හෝ මව් පාර්ශවයේ ඥාතින් සමඟ විරසක වීම් ඇතිවෙන්නත් පුළුවන්. නිවසේ සාමයට බාධා ඇතිවෙනවා. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටළු ඇතිවෙනවා
    උකනවා දමල අදත් එකෙක් හැප්පෙන්න ගිය. ගෙරිය මට කුණු හරපෙනුත් බැන්න :lol: :lol: කැරිම අපල කාලයක් ද කොහෙද. සෙනසුරු මහදසව යන්නේ ඒ අස්සේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,278
    21,870
    113
    වුශබ ?
    ලොකු අවුලක් පෙන්න නෑ. වැඩිහිටි අයගෙන් උපකාර ලැබෙනවා. රැකියා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. ගොවිතැන් කටයුතු වලට හොඳයි.
     
    • Like
    Reactions: yapa100

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,278
    21,870
    113
    උකනවා දමල අදත් එකෙක් හැප්පෙන්න ගිය. ගෙරිය මට කුණු හරපෙනුත් බැන්න :lol: :lol: කැරිම අපල කාලයක් ද කොහෙද. සෙනසුරු මහදසව යන්නේ ඒ අස්සේ.
    :rolleyes:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,013
    3,057
    113
    මේ පට්ට කෙබර විශ්වාස කරන එවුන් එලකිරියෙත් ඉන්නවද?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,546
    113
    හඳට කිට්ටුව
    මේ පට්ට කෙබර විශ්වාස කරන එවුන් එලකිරියෙත් ඉන්නවද?
    @Lovtus කෙබර කෙලිනවා වෙන්ඩ පුලුවන්..

    හැබැයි ජෝතීෂ්‍ය ඇත්ත වෙන්න ඕන..
    බොරුවක් උනා නම් අවුරුදු දහස් ගානක් එක දිගට පැවතගෙන එන්නේ නෑනේ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    මකර කොහොමෙයි?
    ඇන්ටිලගෙන් අපලයි. *යිය ආශ්‍රිත රෝග ඇතිවෙන්න පුලුවන්.නොසිතූ දරු පල ඇත්වෙන්න පුලුවන්. ඇන්ටිලාගෙන් පරිස්සම් වෙනු
     
    • Sad
    Reactions: Heshan Daminda