upathedi chandraya Dhanu rashiyeඔව් උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ සිටි අයට ලග්නය මොකක් වුනත් හෙනම අවුල්
upathedi chandraya Dhanu rashiyeඔව් උපතේදී චන්ද්‍රයා සිංහ රාශියේ සිටි අයට ලග්නය මොකක් වුනත් හෙනම අවුල්
රැකියා කටයුතු සම්බන්ධ ගැටළු මතුවෙනවා. සුදුසු රැකියාවක් නොලැබීම, තනතුරු වලින් පහවීම, ස්ථාන මාරු, ආයතන ප්‍රධානින් සහ අනෙකුත් සහචරයන් ගේ අයතා බලපෑම්. දණහිස් ආශ්රිත ව්‍යාධි ඇතිවෙන්න පුළුවන්. පියාට අපලයිමිතුන ?
නොදන්න කුනුහරප නොකියා ඉන්නවනම් හොදයි මිනිස්සු මානසිකව වට්ටන්නේ නැතුවරැකියා කටයුතු සම්බන්ධ ගැටළු මතුවෙනවා. සුදුසු රැකියාවක් නොලැබීම, තනතුරු වලින් පහවීම, ස්ථාන මාරු, ආයතන ප්‍රධානින් සහ අනෙකුත් සහචරයන් ගේ අයතා බලපෑම්. දණහිස් ආශ්රිත ව්‍යාධි ඇතිවෙන්න පුළුවන්. පියාට අපලයි
මවට අපල කරනවා. නිවසේ සාමයට යම් බාධා ඇතිවෙනවා. පදිංචි නිවස සහ භූමිය ආශ්රිත ගැටළු ඇතිවෙන්න පුළුවන්. පපුව ආශ්රිත රෝග විශේෂයෙන් වියළි සෙම් රෝග වලට හේතුයිupathedi chandraya Dhanu rashiye![]()
උබේ ලග්නේ මොකක්ද?නොදන්න කුනුහරප නොකියා ඉන්නවනම් හොදයි මිනිස්සු මානසිකව වට්ටන්නේ නැතුව
ravi neecha banga yogayak thiyena hinda oya mokuth wenne naaමවට අපල කරනවා. නිවසේ සාමයට යම් බාධා ඇතිවෙනවා. පදිංචි නිවස සහ භූමිය ආශ්රිත ගැටළු ඇතිවෙන්න පුළුවන්. පපුව ආශ්රිත රෝග විශේෂයෙන් වියළි සෙම් රෝග වලට හේතුයි
උබේ ලග්නේ මොකක්ද?
------ Post added on Feb 24, 2025 at 10:49 PM
බෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. නීති ප්‍රශ්නයක් ඇදුනොත් කෙලවෙනවා. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ගෙදර වාසය එපා වෙනවා. පපුව පෙනහළු වියළීම/ විජලනය වියළි සෙම් වැනි පපුව ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. මව හෝ මව් පාර්ශවයේ ඥාතින් සමඟ විරසක වීම් ඇතිවෙන්නත් පුළුවන්. නිවසේ සාමයට බාධා ඇතිවෙනවා. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටළු ඇතිවෙනවාධනු නැද්ද කවුරුත්ධනු ලග්නෙට මොකද වෙන්නෙ?
ගෝචර ඵල වලට යෝග යෙදෙන විදිහ වෙනස් බන්. අනික රවී කියන්නේ මාසෙන් මාසෙට ස්ථාන වෙනස් කරන ග්‍රහයෙක්. සෙනසුරු අවුරුදු 2.5 - 3 වගේ කාලයක් ඉන්නවාravi neecha banga yogayak thiyena hinda oya mokuth wenne naa![]()
බෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. නීති ප්‍රශ්නයක් ඇදුනොත් කෙලවෙනවා. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ගෙදර වාසය එපා වෙනවා. පපුව පෙනහළු වියළීම/ විජලනය වියළි සෙම් වැනි පපුව ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. මව හෝ මව් පාර්ශවයේ ඥාතින් සමඟ විරසක වීම් ඇතිවෙන්නත් පුළුවන්. නිවසේ සාමයට බාධා ඇතිවෙනවා. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටළු ඇතිවෙනවා
උකනවා දමල අදත් එකෙක් හැප්පෙන්න ගිය. ගෙරිය මට කුණු හරපෙනුත් බැන්නබෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕන කාලයක්. නීති ප්‍රශ්නයක් ඇදුනොත් කෙලවෙනවා. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ගෙදර වාසය එපා වෙනවා. පපුව පෙනහළු වියළීම/ විජලනය වියළි සෙම් වැනි පපුව ආශ්රිත ආබාධ ඇතිවෙන්න පුළුවන්. මව හෝ මව් පාර්ශවයේ ඥාතින් සමඟ විරසක වීම් ඇතිවෙන්නත් පුළුවන්. නිවසේ සාමයට බාධා ඇතිවෙනවා. පදිංචි ස්ථානය සම්බන්ධ ගැටළු ඇතිවෙනවා
කැරිම අපල කාලයක් ද කොහෙද. සෙනසුරු මහදසව යන්නේ ඒ අස්සේ.ලොකු අවුලක් පෙන්න නෑ. වැඩිහිටි අයගෙන් උපකාර ලැබෙනවා. රැකියා කටයුතු වල කැපී පෙනෙන දියුණුවක් ඇතිවෙනවා. ගොවිතැන් කටයුතු වලට හොඳයි.වුශබ ?
උකනවා දමල අදත් එකෙක් හැප්පෙන්න ගිය. ගෙරිය මට කුණු හරපෙනුත් බැන්න![]()
කැරිම අපල කාලයක් ද කොහෙද. සෙනසුරු මහදසව යන්නේ ඒ අස්සේ.

@Lovtus කෙබර කෙලිනවා වෙන්ඩ පුලුවන්..මේ පට්ට කෙබර විශ්වාස කරන එවුන් එලකිරියෙත් ඉන්නවද?
ඇන්ටිලගෙන් අපලයි. *යිය ආශ්රිත රෝග ඇතිවෙන්න පුලුවන්.නොසිතූ දරු පල ඇත්වෙන්න පුලුවන්. ඇන්ටිලාගෙන් පරිස්සම් වෙනුමකර කොහොමෙයි?