ඔහොම කොණ්ඩෙ බඳින කෙල්ලෙක් දැක්කොත් අහක බලාගනිල්ල... ඇයි කියල අහන්ඩ එපා...
කියනදේ අහල අහක බලාගනිල්ල...
View attachment 190130
ඔහොම කොණ්ඩෙ බඳින කෙල්ලෙක් දැක්කොත් අහක බලාගනිල්ල... ඇයි කියල අහන්ඩ එපා...
කියනදේ අහල අහක බලාගනිල්ල...
Cement kottayak dakka kalayak mathaka na Gupiyoදැන් උඹ කොන්ක්රීට් අනන්න කුලිය කීයක් ගන්නවද බන් ?
මේ දවස් වල වැඩ නෑ නේද ?
මම බලද්දී සාරියයි හැට්ටෙයි දෙකම හදා ගන්නවා. පින්තූරෙ ඉන්න කෙල්ලගෙ පට්ට sexy look එකක් තියෙන්නෙ.මම බලන් ඉද්දී කොන්ඩේ නම් බදින්නේ නෑ.සාරිය නම් හදා ගන්නවා.
බැල්ම නම් පට්ට sexyමම බලද්දී සාරියයි හැට්ටෙයි දෙකම හදා ගන්නවා. පින්තූරෙ ඉන්න කෙල්ලගෙ පට්ට sexy look එකක් තියෙන්නෙ.
ඒ කෙල්ලට "අද නම් ලස්සනයි" කියල වත් කියපන්...මම බලන් ඉද්දී කොන්ඩේ නම් බදින්නේ නෑ.සාරිය නම් හදා ගන්නවා.
එහෙම උනාම මාරු වෙලා යනවා මිසක් කතා කරලා ගුටිත් කන්න වෙන්නේඒ කෙල්ලට "අද නම් ලස්සනයි" කියල වත් කියපන්...
Ow ban ekata nam tikak amaruiamaruyi deiyo
මම බලන් ඉද්දී කොන්ඩේ නම් බදින්නේ නෑ.සාරිය නම් හදා ගන්නවා.