අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.
වචනෙ පොඩි වැරැද්දක් තියෙනව කියල කාටවත් හිතෙන්නෙ නැද්ද?අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.
අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.
අඩේ මෙහෙම පිරිමියෙක් වෙලා ඉපදිලා පස්සේ ගෑනු උන අයට ලංකාවේ උප්පැන්න එහෙම මාරු කරලා දෙනවා ද? 2015ට කලින් මේ වගේ අය හිටියේ නෑනේ ප්‍රසිද්දියේ. එක පාර මෙහෙන ප්‍රසිද්දියේ එන්න මොකක් ද හේතුව වෙන්න ඇත්තේ.
ට්‍රාන්ස්ජෙන්ඩර් කියන්නෙ මම දන්න විදිහට. හැබැයි සර්ජරි එක කරල ලිංගික අවයව මාරු කරල තිබ්බොත් තමයි එහෙමලේඩි බොයි කියන්නෙ මෙයාලට ද.
උඹට එහෙම වෙන්න ඕනෙද ?මෙයාලගේ අයිතිවාසිකම් දෙන්න ඕන.. එක අවුලක් නෑ.. වෙන්න ඕනේ දෙයක්.
හැබැයි මේවා promote කරන එක නවත්වන්න ඕන.. ගැහැණුන්ට පිරිමි වෙන්නත් පිරිමින්ට ගැහැණු වෙන්නත් promote කරන්න දෙන්න බෑ. තමුන්ට කැමති නම් කර ගන්න කියලා promotion නවත්වන්න නීති හදන්න ඕන..