0.99999999... = 1 වෙනවද???

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Film ekaka trailer ekak wage, he he..

    0.99999999... = 1 වෙනවද???

    0.99999999... = 1
    මේක ඔප්පු කරන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.




    ගැටලු තියෙනවනම් පහතින් යොමු කරන්න.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බණ්ඩාර නිළමෙ;19481824 said:
    තූ නොදකින්. යකෝ ඔතන "..." දාන්නෙ සාමාවර්ත දශමයක් කියන්න. ඒ කියන්නෙ බොට කවදාවත් ඕක ලියල ඉවර කරන්න බෑ ... :sorry::sorry::sorry:

    :D
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ෆයිෆරේ මෙක බලලා කියනවා අයියෝ ඔක මොකක්ද වටයන්නනේ තියෙන්නේ කියලා ලොල්

    ගෑනුණේ බන්... :lol:ඕක හරියන මගුලක් නෙවේ මට දීපන්..:)
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මෙ වගෙ තවත් ලස්සන ඔප්පු කිරිමක් තියෙනව.

    අපි ඉලක්කම් ලියන්න පාවිච්චි කරන්නෙ 10 පාදය. ඒ කියන්නෙ ඉලක්කම් දහයයි 0 1 2 .. 8 9
    - - -
    මේ ඉලක්කම් තුනේ සංක්යාව. 100 152 856 වගේ.
    අපි ඉලක්කම් n ගානක සංක්යාවක් ලියනවනං අපිට ඉලක්කම් n ගනනක් ඇති සංකයා 10^n ගනනක් ලිව්වෑකි.
    දැන් බලමු 0 - 9 දක්වා එක ඉලක්කමක් අයිං කල්ල. ඔනෙම එක ඉලක්කමක්. එතකොට අපිට සංකයා 9^n ගානක් ලිව්වෑකි. අපි හිතමු 0 අයිං කලා කියල. බින්දුව නැතිව 9^n ගානක් ඉලක්කම් ලිව්වෑකි.
    දැන් බලමු ඒ එක ඉලක්කම විතරක් පාවිච්චි කල්ල ලියන්න පුලුවන් ගාන = 10^n - 9^n
    මේක ඉලක්කම් 10 පාවිච්චි කරද්දි ලියන ප්‍රමානයේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් = (10^n - 9^n)/10^n * 100% = {1 - 9^n/10^n} * 100%
    දැන් n අනන්තයට යැව්වාම උත්තරේ 100% වෙනව.
    ඒ කියන්නෙ අනන්තයේ සියලුම ඉලක්කම් 0
    0 කියක් ලිවත් 0ය්. ඒ කියන්නෙ අනන්තය = 0

    හරි හොඳයි, කොහෙන්ද හොයාගත්තේ? ඔය ගණනය කිරීම වැරදියි. 10^n වලින් 9^n අඩු කලාට එක ඉලක්කමකින් ලිවිය හැකි සංඛ්‍යා ගණන ලැබෙන්නේ නෑ.
     
    Last edited: