Methanadi asanna kirimak wenne na. Hodata hithala balanna.
Asanna kirimak wenna eth api 1/9 infinite decimal places thiyenne, infinite kiyana eka define wenna hariyata ekai asanna kirimak wenne
Methanadi asanna kirimak wenne na. Hodata hithala balanna.
බණ්ඩාර නිළමෙ;19468980 said:Since you asked,
Check this out
0.99999... = x ----> (1)
then,
9.99999... = 10x -----> (2)
(2)-(1) =>
9 = 9x
x = 1
from (1)
0.99999... = 1
මේවා වෙන්නෙ කොහොමද බන්?
x = x
x^2 = x^2
x^2 - x^2 = x^2 - x^2
x(x-x) = (x+x)(x-x)
x = 2x
1 = 2
බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.

මමනං උඹල තරං ගණිත වැඩ්ඩෙක් නෙමේ මචංල...
නවය නවය ඉලක්කං තව ඉස්සරහට දාන්ඩ දාන්ඩ 1ට ගොඩක් කිට්ටු වෙනව කියල තේරෙනව...
මොකක්ද බං මේ අනන්තය කියන්නෙ.. අනන්තයක් නැති අනන්තය![]()

Simply a number without a limit![]()
1/9 = 0.1111 unata 0.111111.... = 1/9 kiyala aadesha karanna ba oya widiyata.
මුලින්ම කියන්න තියෙන්නේ 0.9999999.... = 1 කවදාවත් වෙන්නේ නෑ
0.99999 එකට ආසන්න වෙනවා විතරයි දශම ස්ථාන ගනන වැඩි වෙන්න වෙන්න එකට ආසන්න වීම වැඩි වෙනවා
මේ Video එකේ ඔප්පු කරන්න 0.11111.. = 1/9 කියලා අරන් තියනවා ඒක එහෙම ගන්නවා නම් 0.9999999 = 1 කියලා ගන්න පුලුවන් ආයේ අමුතුවෙන් වැඩ දාන්න ඕනේ නෑ
මෙ ඔප්පු කිරීම නිකම් show එකක් විතරයි
Thanks bn.ada danagatte.oka witarak nemei .oona decimal number ekak ... walin liyanna puluwan.LOL.ow ne ban.me proof eka hari.Thanks bn.ada danagatte.oka witarak nemei .oona decimal number ekak ... walin liyanna puluwan.
ex: 2.25 = 2.249999...
wage.

x = x
x^2 = x^2
x^2 - x^2 = x^2 - x^2
x(x-x) = (x+x)(x-x)
x = 2x
1 = 2
බැලූ බැල්මට හරි වගේ පෙනුනට ගණිතයෙන්ම ඕක වැරදියි කියන්න පුලුවන්.
ehenam mehema balannako.
9 x (1/9) = 1 -----(1) ; anyone agrees
But,
1/9 = 0.1111... ----(2) ; anyone agrees
(2)--->(1)
9 x (0.1111...) = 1 ; anyone agrees
Therefore,
0.9999... = 1


