011 නම්බරයක් vs Mobile නම්බර්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,575
    13,183
    113
    🤍
    011 නම්බර් එකක් ඔන්ලයින් සර්විස් දෙන buisness වැඩකට පාවිච්චි කරන එක හොදයිද?

    නැත්තම් මොබයිල් නම්බර් එකක් ඉනෆ් ද

    011 නම්බර් එකක් කොලබින් පිට ඉනන්වනම් ගන්නෙ කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: Lionzzz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    011 කියන්නේ ටෙලිකොම්නේ කලුවෝ. මම ළගදි ටෙලිකොම් එකට ගිය වෙලාවේ දැන් copper ලයින් දෙන්නෙ නැති කතාවක් කිව්වා. ගන්නව නම් ගන්න වෙන්නෙ fiber ලයින් එකක්. අනික 011 දෙන්නෙ කොළඹ දිස්තික්කයට විතරයි. නුවර නම් ලැබෙන්නෙ 081, මාතර නම් 041 වගේ අංකයක් එන්නේ. ඒ නිස උබට වයර් කනෙක්‍ෂන් නම් ගන්න බෑ
    එහෙම නැත්නම් උබට තව කරනන් එක විදියක් තියනවා. උබ කොළඹින් ටෙලිකොම් රවුටරයක් ගනින්. ගන්න කලින් අහපන් 011නේද කියලා. ගොඩක් වෙලාවට 0113XXXXXXX වගේ අංකයක් ලැබෙයි. ඒකට වොයිස් ලයින් එකත් ඕනි කියලා කියපන්. එතකොට උබට S20වගේ රවුටරයක් ලැබෙනවා. උබ ඒක අරගෙන landphoneඑකක් වෙනම අරන් රවුටරේට ප්ලග් කරලා පාවිච්චි කරපන්. හැබැයි ගන්න ගියාම උබ කොළඹ බෝඩීමක ඉන්නේ කියලා කියපන්. නැත්නම් ඕකුන් දෙන්නෙ නෑ. රවුටරේට රු 7000-8000ක් විතර ගන්නවා. ලැන් ඩ් ෆෝන් එකටත් ඕකුන් රු 7000ක් විතර කඩා ගන්නවා. දැන් Prolink lanphoneඑකකුත් 12000ක් විතර වෙනවා.
     
    adoo

    thanks

    phone line ekama athi denata :love: :P
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,461
    113
    New Zealand
    adoo

    thanks

    phone line ekama athi denata :love: :P
    උබ කොළඹ දිස්ත්‍රික්කයේ තැනකට ඉල්ලුවොත් විතරයි 011 දෙන්නෙ. නැත්නම් දෙන්නෙ නෑ.

    උබ කොලඹින් පිට තැනකට ඕනි නම් රවුටරයක් අරගෙන මම කිව්ව විදියට වැඩේ කර ගන්න වෙනවා.
     
    • Love
    Reactions: Psiko

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.

    අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.

    හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව

    එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,575
    13,183
    113
    🤍
    මොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.

    අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.

    හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව

    එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
    e ai eee
     
    • Haha
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,180
    1
    100,986
    113
    34
    Kalutara
    මොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.

    අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.

    හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව

    එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්

    ඇයි ඩයලොග් නැතුව අනික්වා අඩුකුලේ ද?

    Dog Meme GIF by DogeBONK
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව

    එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
    හොරු ගන්නවා නේද මේවගෙන් ? මට ආපු ගොඩක් අවුල් මේ අංක වලින්
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    මොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.

    අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.

    හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව

    එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
    Dialog=රදළ /ගොවිගම
    Mobitel=සලාගම
    Hutch/airtel=රොඩී
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    kolabin pita hitiyata awlak na ban .. slt eken slt 4g connection ekak ganin voice enable karala :yes::yes::yes: 011 ganna puluwan lankawe kohe hitiyath .. habai wired landline gannawanam ubage palathata adala eka tamai hambu wenne
     
    • Like
    Reactions: Psiko