adoo011 කියන්නේ ටෙලිකොම්නේ කලුවෝ. මම ළගදි ටෙලිකොම් එකට ගිය වෙලාවේ දැන් copper ලයින් දෙන්නෙ නැති කතාවක් කිව්වා. ගන්නව නම් ගන්න වෙන්නෙ fiber ලයින් එකක්. අනික 011 දෙන්නෙ කොළඹ දිස්තික්කයට විතරයි. නුවර නම් ලැබෙන්නෙ 081, මාතර නම් 041 වගේ අංකයක් එන්නේ. ඒ නිස උබට වයර් කනෙක්‍ෂන් නම් ගන්න බෑ
එහෙම නැත්නම් උබට තව කරනන් එක විදියක් තියනවා. උබ කොළඹින් ටෙලිකොම් රවුටරයක් ගනින්. ගන්න කලින් අහපන් 011නේද කියලා. ගොඩක් වෙලාවට 0113XXXXXXX වගේ අංකයක් ලැබෙයි. ඒකට වොයිස් ලයින් එකත් ඕනි කියලා කියපන්. එතකොට උබට S20වගේ රවුටරයක් ලැබෙනවා. උබ ඒක අරගෙන landphoneඑකක් වෙනම අරන් රවුටරේට ප්ලග් කරලා පාවිච්චි කරපන්. හැබැයි ගන්න ගියාම උබ කොළඹ බෝඩීමක ඉන්නේ කියලා කියපන්. නැත්නම් ඕකුන් දෙන්නෙ නෑ. රවුටරේට රු 7000-8000ක් විතර ගන්නවා. ලැන් ඩ් ෆෝන් එකටත් ඕකුන් රු 7000ක් විතර කඩා ගන්නවා. දැන් Prolink lanphoneඑකකුත් 12000ක් විතර වෙනවා.

උබ කොළඹ දිස්ත්‍රික්කයේ තැනකට ඉල්ලුවොත් විතරයි 011 දෙන්නෙ. නැත්නම් දෙන්නෙ නෑ.adoo
thanks
phone line ekama athi denata![]()
![]()
e ai eeeමොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.
අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.
හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව
එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
මොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.
අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.
හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව
එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
හොරු ගන්නවා නේද මේවගෙන් ? මට ආපු ගොඩක් අවුල් මේ අංක වලින්හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව
එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
හොරු ගන්නවා නේද මේවගෙන් ? මට ආපු ගොඩක් අවුල් මේ අංක වලින්
Welawata doggo kiuwe.Yep
Mostly pyramids, scammers, insurance guys etc
Dialog corporate ekata call ekak dennaKohomd kiyl dnwd mgeh deiyo
Welawata doggo kiuwe.
Dialog=රදළ /ගොවිගමමොබයිල් ගන්නව නන් ඩයලොග් ගනින්.
අපි මොබිටෙල් නම්බර් වලට අන්සර් කරන්නෙත් නෑ වැඩක නන් ඉන්නෙ.
හච් වලින් අවොත් කට් කරල, පස්සෙ හිතුනොත් ගන්නව
එයාටෙල් කෙලින්ම බ්ලොක් කරල දානව කොල් ආවොත්
dan dialog + airtel hamanuna nedaDialog=රදළ /ගොවිගම
Mobitel=සලාගම
Hutch/airtel=රොඩී
011 Dialog එකෙනුත් දෙනවා.011 කියන්නේ ටෙලිකොම්නේ කලුවෝ.
0114නේද .මට අමතක උනා බන් ඒක. මුගේ වැඩට ඩයලොග් තමා සුපිරියටම සෙට් වෙන්නේ. ටෙලිකොම් කවරේජ් එක හැම තැනටම නෑනේ011 Dialog එකෙනුත් දෙනවා.