02 සැඟවුණු මරුවා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹ එලකිරි එකේ නිතරම හොඳ ත්‍රෙඩ් ශෙයා කරපු එකෙක්නෙ බං.. ඒත් ඇයි මේ ගත්ත තැන නොදා හිටියේ මේ වගේ ත්‍රෙඩ් එකක...:eek:ඒකනම් ලොකු වැරැද්දක් මචන්.. මුල් අයිතිකාරයට කරන ලොකු අසාධාරණයක්..:(

    උඹත් සමහර විට පාට මාරු කරල, කියවන්න හිතෙන විදිහට මෙතන ත්‍රෙඩ් එකක් හදන්න මහන්සි වෙන්න ඇති... ඒවුනත් මේව ලියපු කෙනා ඊට වැඩිය මහන්සි වෙලානෙ මේවා ටයිප් කරන්නේ.... උඹට ඒ ගැන ගොඩක් හිතන්න තිබුණා...:oo:

    මොකද ඒ මනුස්සයා දැන් මේව කරන්නව ඇත්තෙ දැන් හිතේ හයියට...

    උඹට බැනල නිකම්ම - රෙප් එකක් දෙනවට වැඩිය කරපු වැරැද්ද ගැන කිව්වෙ මම උඹේ ත්‍රෙඩ් ගොඩක් කියවල තියෙන එකෙක් නිසයි.. :)

    තමන්ගෙ නොවන හොඳ ලිපි ෂෙයා කළාට කමක් නෑ... ඒත් මහන්සිවෙලා ලිව්ව මිනිස්සු ගැනත් හිතල අනිවාර්යෙන් ගත්ත තැන දාපං.. ඒක යුතු කමක්....:dull:
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    :no::no::no::no::no::no::oo::oo::oo::oo:ඇත්තටම සමාවෙයල්ල ...මට ගත්ත තැන දාන්න අමතක උනා...
    මේක ලියපු මුල් අයිතිකාර කෙනාට ගොඩක් ස්තුතියි......
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    latest



    21+
     
    • Like
    Reactions: anurusun

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    උඹේ පලවෙනි ලිපිය වගේම මේකත් නොසෑහෙන්න මහන්සි එලා කරුණු කාරණා හොයලා ලියලා තියෙනවා. මාත් මේකේ වැදගත් ත්‍රෙඩ් දාපු එකෙක්..මේකේ දස කැරියෝ සෙට් එකක් මට ත්‍රෙඩ් දාන එක එපා කෙරෙව්වා, දවස් ගණන් මහන්සි වෙලා කරුණු හොයලා අන්තිමේ බලාපොරොත්තුව කියවන කෙනාගේ රිප්ලයි එක. ඒක පුදුම සතුටක්..උඹ දන්නවා ඇති. ඒත් කාලකණ්ණි හැත්තක් ඉන්නවා මං මේ ෆේක් එක හැදුවේ උන්ට හැමනෙන්න. එකෙක් තමා ඇන්ටි බීබීඑස් කාරයා. මෙලෝ වැඩකට නෑ අනිකා කාලගෝල..දැම්මොත් වල් කතාවක්. ඕකා ෆේක් මරුවෙක්..ඌ ඇඩ්මින්ලා අදුරනවලු ..මට වැඩක් නෑ..ඒත් මේ කිරිය ඇඩ්මින්ලත් අතෑරලා දාලා නිසා හෙන දුකයි..:(
    :no::no::no::no::no::no::no:
    යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ . ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

    "ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

    එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.උබ ඉලගට උබෙ මහා වැඩ වගේ ඉතුරු කොටස් දෙක දාන්න ඔනේ නෑ එ දෙකේ ලින්ක් මම මෙතන දාන්නම්

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)


    https://jangun.wordpress.com/2012/09/20/සැඟවුණු-මරුවා-තුන්වැනි-ක/

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)


    https://jangun.wordpress.com/2012/09/26/සැඟවුණු-මරුවා-අවසාන-කොටස-the-s/