සහෝදර සහෝදරියනි..
ඔයාලට මතකද... 26.12.2004.
අපි හුඟ දෙනෙක් tsunami කියන වචනයේ තේරුම දැන ගත්ත දවස.. ඒකට ගෙව්ව ගාස්තුව වටිනා ජීවිත 40,000 ක්.. කෝටි සිය දහස් ගණනක දේපලක්...
හෙටට අපේ ලක් මෑණියන් වැඩියෙන් ම අඩපු එදාට වසර 05 ක් සැපිරෙනවා. හෙට ලංකාවේ ගෙවල් සිය දහස් ගණනක අවුරුදු 05 මතක දාන දෙනවා.
ඉතිං අපිත් එදා චන්ඩ රළ පහරෙන් තම ජීවිතය නැති වුනු සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ට අපගේ සංවේගය පල කර සිටිමු !