elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    09 වෙනිදා වෙද්දි ලොක්කා මාරුවෙයි කියල කටකතා යනවා. අපේ වාසනාවට බැරි වෙලාවත් එහෙම වුනොත් කවුරු එයිද ඊළගට ? නිරෝෂන් ප්‍රේමරත්න හින්ට් එකක් වගේ දිලා තියෙන එකෙක් හිතෙන්නේ පොහොට්ටු හෝ ශ්‍රි ල නි ප එකෙක් එයි කියල. ඩලස් එයි කියලත් කියනවා. ඌත් සෙට් වෙන්නේ ම නැති එකෙක් නේ.
     
    Last edited:
    • Like
    Reactions: pathaleiretta

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    පොහොට්ටු හෝ ශ්‍රි ල නි ප එකෙක්
    rajapkshalata bannata oya paksha deketh inne unta puka deela horakapu un :angry:
     
    • Like
    Reactions: bladeable

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    YgIbbTg.jpg

    LGxboUV.jpg

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,743
    31,569
    113
    09 වෙනිදා වෙද්දි ලොක්කා මාරුවෙයි කියල කටකතා යනවා. අපේ වාසනාවට බැරි වෙලාවත් එහෙම වුනොත් කවුරු එයිද ඊළගට ? නිරෝෂන් ප්‍රේමරත්න හින්ට් එකක් වගේ දිලා තියෙන එකෙක් හිතෙන්නේ පොහොට්ටු හෝ ශ්‍රි ල නි ප එකෙක් එයි කියල. ඉලස එයි කියලත් කියනවා. ඌත් සෙට් වෙන්නේ ම නැති එකෙක් නේ.
    oka janadhipathikamen aswenne nathuwa wena rataka indala pissu keliyoth?
     
    • Sad
    Reactions: elektro

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    09 වෙනිදා වෙද්දි ලොක්කා මාරුවෙයි කියල කටකතා යනවා. අපේ වාසනාවට බැරි වෙලාවත් එහෙම වුනොත් කවුරු එයිද ඊළගට ? නිරෝෂන් ප්‍රේමරත්න හින්ට් එකක් වගේ දිලා තියෙන එකෙක් හිතෙන්නේ පොහොට්ටු හෝ ශ්‍රි ල නි ප එකෙක් එයි කියල. ඉලස එයි කියලත් කියනවා. ඌත් සෙට් වෙන්නේ ම නැති එකෙක් නේ.
    රනිල් ගෙ සිහිනය
    ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ල හැබෑ වෙන්නයි යන්නෙ
    විපක්සෙ ඉද්දි විපක්ස නායක කමෙන් පන්නගන්න බැරි වෙච්චි එකා
    සිරන්ති ගෙ මස්සිනා

    ගෝතයා උන්නනම් හොදයි කියල හිතෙයි මේ පොන්සියා පන්නන්න ගියාම
     
    • Wow
    Reactions: Die-hard

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යනවා නම් ඉලක්කම 69 හැදෙන විදිහට තමයි යන්නේ

    9 නම් හරි. 6 තමා ප්‍රශ්නේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,503
    7,726
    113
    මෙන්න මෙතන...
    09 වෙනිදා වෙද්දි ලොක්කා මාරුවෙයි කියල කටකතා යනවා. අපේ වාසනාවට බැරි වෙලාවත් එහෙම වුනොත් කවුරු එයිද ඊළගට ? නිරෝෂන් ප්‍රේමරත්න හින්ට් එකක් වගේ දිලා තියෙන එකෙක් හිතෙන්නේ පොහොට්ටු හෝ ශ්‍රි ල නි ප එකෙක් එයි කියල. ඉලස එයි කියලත් කියනවා. ඌත් සෙට් වෙන්නේ ම නැති එකෙක් නේ.
    ඉලස..????
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ඔය බැල්ලිගෙ පුතා යන්නේ නෑ. දැනටත් පොලිසි ටික බෝම්බ කතා කියල මිනිස්සු රැස් වෙන එකට ගේම අදින්න ලැස්ති . ඒ අස්සේ නිස්සංක බැල්ලිගෙ පුතා පෙට්‍රල් බෝම්බ හදන ෆේක් video හදලා ඒවා ශෙයා කරනවා එදාට JVP එකෙන් ගහන්න ලැස්ති කරලා තියෙන්නේ කියල බොරු නිවුස් හදන්න. පුදුම බය විල්ලක් වෙලා තියෙන්නේ. හරියට වැඩ කලානම් රෙවෙන්න විදියක් නෑනේ.
     
    • Like
    Reactions: u_make_me_sick_

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    YgIbbTg.jpg

    LGxboUV.jpg

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)
    ආච්චිට හාල් ව්‍යාපාරය...
     
    • Haha
    • Like
    Reactions: NRTG and kasun_kbp