"පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා
1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
(ඇස් කන්නාඩි ප්‍රදානය)
2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
(පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
(විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
4. පහනට තෙල් - "මිහිඳු පවුල"
(සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
(වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
(ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
(ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
(සේවා ඇගයුම)
9. පහනට තෙල් - "මිහිඳු මාතා"
(දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
10.පහනට තෙල් - "මිහිඳු පිතා"
(මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
(කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
(මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
(දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
15.පහනට තෙල් - "මිහිඳු සුවය"
(දෙටු පුරවැසි සත්කාරය)
16. පහනට තෙල් - "මිහිඳු උදාන"
(මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
(නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
(නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
(දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
(උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
(සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
(හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
23. පහනට තෙල් - "මිහිඳු මල්"
(රණවිරු සුබසාධන වැඩසටහන)