මචංල ebay එකෙන් මට පොඩි අයිටම් එකක් ගෙන්න ගන්න තියෙනවා අද මේ දැන්ම ඒත මට $ 1 ක් මදී කවුරැහරි මට $1 දෙනවද මං සදුදට දෙන්නං ... අනේ උදව්