1වසර සහ එකොළහ වසර

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    192472546_1959099180913861_2494722813313706527_n.jpg


    11 වසරේදී අපි කුලියටත් අම්මලාව හෙවුවා කියහන්කෝ.
    ------ Post added on Jun 16, 2021 at 7:40 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    12 වසරෙදි අම්මව නැගිට්ටෝලා පන්තිභාර මැඩම් අනික් අම්මලා තාත්තලා මැද්දේ බැන්නයි කියපන්කෝ රැස්වීමකදී මම පන්තියේ උගන්නන වෙලාවට බුදියගන්නවා කියලා.

    අම්මා වචනයක් කිව්වේ නෑ මට. ඒ වෙද්දිත් දවසට පැය හතරයි නිදියෑවේ ඒකත් දෙකට් කඩලා පැය දෙක ගානේ.
     
    • Like
    Reactions: windows_ubuntu